ගුවන් යානා ඉන්ධන ගබඩාවක් ස්ථාපිත කිරීමට පෞද්ගලික අංශයට අවස්ථාව

සංචාරකයන්ගේ පහසුව සඳහා ගුවන්තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ ආගමන විගමන කවුළු 25ක් දක්වා වැඩි කිරීමට පියවර ගෙන තිබෙනවා.

රට තුළට පැමිණ වීසා ලබාගැනීම සඳහා පැවැති කවුලු දෙකට අමතරව තවත් නව කවුළු 02ක් ස්ථාපිත කිරීමටත් කටයුතු කර ඇති බවයි වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා සඳහන් කළේ.

මේ අතර ගුවන් යානා ඉන්ධන ගබඩාවක් ස්ථාපිත කිරීමට පෞද්ගලික අංශයට ලබාදී ඇති බව වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍යවරයා පැවසුවේ.

ඒ, අනුව ගුවන් යානා ඉන්ධන මෙට්ට්‍රික් ටොන් 35,000ක් ගබඩා කිරීම සඳහා ගබඩාවක් ඉදිකිරීමටයි අවස්ථාව ලබා දී ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?