Empty Ad
Empty Ad
 Empty Ad

ගුවන්තොට ගැන සෞඛය පරීක්ෂකවරු අප්‍රසාදයෙන්

කටුනායක ගුවන්තොටුපලේ පවතින සෞඛ්‍ය ආරක්ෂිත තත්ත්වය ඉතාමත් කණගාටුදායක බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය අවධාරණය කරනවා.

එහි සභාපති උපුල් රෝහණ මහතා මාධ්‍ය්‍යට අදහස් දක්වමින් කියා සිටියේ එම ගුවන්තොටුපලේ සේවය කරන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් 06 දෙනෙකු මේ වන විට කොවිඩ් අසාධතයන් බවට පත්ව ඇති බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?