Empty Ad
AFC Banner
Empty Ad

ගුරු වැටුප අවම 55,000ක් කරනවා – ඇමති සුසිල්

මෙරට ආර්ථිකය ගොඩ ගැනීම සඳහා තමා ඇතුළු කණ්ඩායම එකට එක් වී කටයුතු කළ බවත්; ප්‍රතිපත්ති ප්‍රකාශන ඉදිරිපත් කරන පිරිස් දේශපාලනය කළ බවත් අධ්‍යාපන අමාත්‍ය සුසිල් පේමජයන්ත අද (27) දින අධ්‍යාපන අමාත්‍යාංශයේ පැවැති මාධ්‍ය හමුවක දී කියා සිටියා.

අමාත්‍යවරයා තවදුරටත් අදහස් දක්වමින් පැවසුවේ; ප්‍රතිපත්ති ප්‍රකාශන ඉදිරිපත් කරන්නන් මෙරට අධ්‍යාපනය කඩාකප්පල් කිරීමට කටයුතු කළ බවයි.

මෙම වර්ෂයේ පැවැත්වීමට නියමිත විභාග සියල්ල පවත්වා අවසන් කරන බවත් විවේචනවලට නොබියව මුහුණ දෙන බවත් හෙතෙම ප්‍රකාශ කළා.

එමෙන්ම මෙරට පවතින අධ්‍යාපන ක්‍රමය වැඩිදියුණු කරන ආකාරය සහ ඉදිරි ජනවාරියේ සිට වැටුප් විෂ්මතා ඉවත් කර ගුරුවරයකුගේ අවම වැටුප රුපියල් 55000ක් බවට පත් කරන බව ද අමාත්‍යවරයා කියා සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
15
+1
6
+1
188
+1
11
+1
9
+1
9
+1
24
Subscribe
Notify of
6 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
BREAKING NEWS 🔴
01:30
Video thumbnail
පුටුව ලකුණ ආණ්ඩුවට රිදෙන්න දීපු හැටි
05:57
Video thumbnail
මෛත්‍රීපාල සිරිසේනගේ සායම යවපු මහ ලේකම්
04:51
Video thumbnail
මාලිමා ආණ්ඩුව නිල නිවාස වහලා දාලා - ඒ නිල නිවාස ඔක්කොම වේයෝ කාලා
07:25
Video thumbnail
PRAHARAYA | පොදුජන එක්සත් පෙරමුණේ මහ ලේකම් ලසන්ත අලගියවන්න සහභාගිවන ප්‍රහාරය දේශපාලන වැඩසටහන
01:28:02
Video thumbnail
මන්ත්‍රීගේ බස් එක පාරේ යකා නටද්දී පොලිස් නිලධාරිණිය ඩ්‍රයිවර්ගේ කට වැහෙන්න කියපු සුපිරි කතාව
03:56
Video thumbnail
චාමරව හිරේ දැම්මේ බදුල්ලේ සමන්තද ? පක්ෂයේ ප්‍රබලයෝ කියපු කතාව
07:05
Video thumbnail
06 වෙනිදා වෙද්දී අන්වීක්ෂයක් හොයාගන්න - නියෝජ්‍ය ඇමති කියපු සැර කතා ටික
12:50
Video thumbnail
හිස් පුටු ගොඩකට අමතපු සජිත් ප්‍රේමදාස
06:57
Video thumbnail
නාමල් ආණ්ඩුවට සීරුවෙන් ඉඳගෙන අමතයි - කෑ ගහන අයව හිරේ දාන්න නම් දන්නවා
03:28

?