ගුරුවරු අද සිට අකුරටම වැඩ (වීඩියෝ)

ගුරු විදුහල්පතිවරුන් අද (22) දිනයේ සිට අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක් ආරම්භ කිරීමට නියමිතව තිබෙනවා.

අද (22) දිනයේ ආරම්භ කරන මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය සති දෙකක කාලයක් පැවැත්වීමට නියමිත බවයි ගුරු විදුහල්පති සංගම් සඳහන් කළේ.

වැටුප් විෂමතා ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් ඔවුන් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගයට එළඹෙනවා.

ඒ අනුව ගුරු විදුහල්පති සංගම් සඳහන් කළේ පාසල්වල ඉගැන්වීමේ කටයුතුවලට අමතර ඇති විෂය බාහිර කිසිඳු කටයුත්තකට සම්බන්ධ නොවන බවයි.

එමෙන්ම අධ්‍යාපන බලධාරීන් හා සම්බන්ධ සියලුම වට්ස්ඇප් සමූහවලින් ඉවත්වීමට ද මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය ක්‍රියාත්මක කාලසීමාව තුළ ගුරුවරුන් කටයුතු කරන බවයි වාර්තා වුණේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
4
+1
1
+1
5
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විෂ බෙහෙත් ගැන ජගත් විතානගෙන් විශේෂ හෙළිදරව්වක්.."මල් කැකුළක් අකාලයේ නැතිවුණේ..මේක ඝා#නයක්"
06:25
Video thumbnail
කඩුගන්නාව නගර සභාවේ බලය සජබයට රැකගන්න බැරිවෙලා
02:02
Video thumbnail
මල් පැල කියලා ඇවිත් තියෙන්නේ ගංජාකාරයෝ ටිකක්
03:06
Video thumbnail
විශේෂ පාර්ලිමේන්තු විවාදය 2025.12.18
03:35:08
Video thumbnail
අන්ධවෙලා දුර්වල මට්ටමක සිටි අලියව සංවිධානාත්මකව දිවි අහිමි කරලා..මේ කරන දේවල් තමයි රටට පළදෙන්නේ
02:36
Video thumbnail
චාමර කෑගහලා කිව්ව කතාව බොරුවක් වුණ හැටි මෙන්න..
01:50
Video thumbnail
යුරෝපා සංගමයෙන් දුන් ඇස් උඩයන තෑග්ග..කොහොමද බඩුටික දැක්කමත් පුදුමයිනේ ?
01:10
Video thumbnail
විශාල බෝ ගසක් කඩා වැටී බස් රථ දෙකකට හානි
01:50
Video thumbnail
උඩුනුවර ප්‍රාදේශීය සභාව දැඩි උණුසුම්වෙයි..SJB මන්ත්‍රීවරයෙක් පොත ඉරා දමයි..ඔයා යුක්තිගරුක වෙන්න..
19:49
Video thumbnail
ජනාධිපතිතුමා නිදි නැතුව දැඩි පීඩනයෙන් හිටියේ - අපි අගයන්න ඕනේ
07:11


?