ගුරුවරු අද සිට අකුරටම වැඩ (වීඩියෝ)

ගුරු විදුහල්පතිවරුන් අද (22) දිනයේ සිට අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක් ආරම්භ කිරීමට නියමිතව තිබෙනවා.

අද (22) දිනයේ ආරම්භ කරන මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය සති දෙකක කාලයක් පැවැත්වීමට නියමිත බවයි ගුරු විදුහල්පති සංගම් සඳහන් කළේ.

වැටුප් විෂමතා ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් ඔවුන් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගයට එළඹෙනවා.

ඒ අනුව ගුරු විදුහල්පති සංගම් සඳහන් කළේ පාසල්වල ඉගැන්වීමේ කටයුතුවලට අමතර ඇති විෂය බාහිර කිසිඳු කටයුත්තකට සම්බන්ධ නොවන බවයි.

එමෙන්ම අධ්‍යාපන බලධාරීන් හා සම්බන්ධ සියලුම වට්ස්ඇප් සමූහවලින් ඉවත්වීමට ද මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය ක්‍රියාත්මක කාලසීමාව තුළ ගුරුවරුන් කටයුතු කරන බවයි වාර්තා වුණේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
'අපේ ආණ්ඩුව' 'වසර දෙකයි - රටට සුබයි' | ගොවි රැලිය
00:00
Video thumbnail
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවත්වන ජන සටන
00:00
Video thumbnail
වෙ# තියලා මැ#වත් අපි බය නෑ - මාරසිංහ ගාව හිටිය පොඩි කොල්ලා මම - වාරුව ගන්න අවු:40ක් බලාගෙන හිටියා
03:48
Video thumbnail
නාමල්ව ජනාධිපති කරලා මිසක් අපි පස්සට යන්නේ නෑ
02:34
Video thumbnail
පොහොට්ටු රැළියේ සෙනඟ වැඩි නිසා කණුවක් උඩට නැග්ග තරුණයෝ
00:32
Video thumbnail
පොහොට්ටුවේ අනුරපුරේ බලය පෙන්නද්දී මාලිමාව පොළොන්නරුවේ වැඩ පෙන්නයි
01:34
Video thumbnail
අර්චුනාත් පොහොට්ටුවේ වේදිකාවට ගොඩවෙයි
02:48
Video thumbnail
අපි මොන සෙල්ලම් දැම්මත් ඔබේ හයිය නැත්තම් අපිටත් හයිය නෑ - පොහොට්ටුවේ පළමු වෙ# මුරය මේක
03:13
Video thumbnail
අනුර කුමාර ඇවිල්ලා බලපන් - උඹේ පචවලට උත්තර දෙන්න අපි සූදානම්
01:21
Video thumbnail
නාමල්ව ජනාධිපති කරලා තමයි අපි නවතින්නේ
01:38