ගිලෙමින් පවතින එක්ස්-ප්‍රෙස් පර්ල් නෞකාව

නැවේ පසුපස කෙළවරේ ඇති ජල කාන්දුව හේතුවෙන් ගින්නෙන් දැවී ගිය එක්ස්-ප්‍රෙස් පර්ල් නෞකාව දැනට ගිලෙමින් ඇති බව සමුද්‍රීය පරිසර ආරක්ෂක කමිටුව පවසනවා.මේ අතර මෙම නෞකාව ගැඹුරු මුහුද වෙත ඇදගෙන යාමේ කටයුතු මේ වනවිට ආරම්භ කර ඇති බවයි නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කපිතාන් ඉන්දික ද සිල්වා කියා සිටියේ.ඒ අනුව යාත්‍රා කිහිපයක ආධාරයෙන් මෙම ඇදගෙන යාමේ කටයුතු සිදුකරන බවද ඔහු කියා සිටියා.

  1. port city, colombo harbor, new east terminal mannar to trinco coastal, sea and all rivers will see their end after this. thank bulls involve to bring this and allow to come this to our country. bulls expect to earn massive fine from this, sure they earn but sure they cheat all like what they didi to diamond ship