ගිරාට මොකද වෙන්නේ ?

මේ දිනවල කලා ලෝකයේ බොහෝ කථා බහට ලක්වන කාරණාවක් වන්නේ අපේ ආදරණීය ගිරිරාජ් සහෘදයාගේ අසනීප තත්වයන් සම්බන්දවය.

බොහෝ දෙනා ගිරිරාජ් මේ දිනවල හදුන්වන්නේ කරඬුතන්නේ කුකුළා මුදලාලි විදිහටයි.කොහොම නමුත් සමජජාලා බොහොමයක ඔහු රංගනයට සමු දෙන පුවතක් වාර්ථා වනවා.

අපි ඔහු සම්බන්ධ කර ගන්න උත්සාහ කරත් මේ පුවතේ ඇත්ත නැත්ත දැනගන්න අපිට හැකියාවක් ලැබුනේ නෑ ඔහු සම්බන්ධ කර ගන්න.


කොහොම උනත් අපි නම් විශ්වාස කරන්නේ ඔහු ඉක්මනින් සුව වෙලා රංගනයට නැවත එක්වේවී කියලයි

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
27
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මඩකලපුවේ ළිඳකින් මතුවූ අභිරහස
01:18
Video thumbnail
අම්මයි, දුවයි එකම තැන එළොව ගිය බිහිසුණු ඛේදවාචකය
01:15
Video thumbnail
අඹු සැමි යුවලට අත්වූ බිහිසුණු ඉරණම
00:34
Video thumbnail
සුද්දා ෂෙඩ් එකට ආපු ගමන් තෙල් ගහපු නිසා මිනිස්සු ෆයර් වෙයි
01:15
Video thumbnail
සුද්දා ෂෙඩ් එකට ආපු ගමන් තෙල් ගහපු නිසා මිනිස්සු ෆයර් වෙයි.."සුද්දට ගිය රටක් වගේ මේක"
01:37
Video thumbnail
අඹු සැමි යුවලට අත්වූ බිහිසුණු ඉරණම..මෝටර් රථයක් දුම්රියක ගැටී සිදුවූ බිහිසුණු අනතුර
00:59
Video thumbnail
ඔයාලාට මානසික රෝගයක් තියෙන්නේ..මනෝ ගනේෂන් නහුතෙටම තදවෙයි
04:59
Video thumbnail
ඔයාලා වගෙ කොන්ද පණ නැති රූකඩ නෙවෙයි රටවල් පාලනය කළේ..ඔයා ඉරානයට දෝහිකම් කළා
07:50
Video thumbnail
විජේට සිද්ධ වුණ දේ ගැන රූපා කුමාරතුංග කට අරියි..ප්‍රේමදාස සතුටු වුණා විජේව එළොව යැව්වට
02:53
Video thumbnail
චමීර සලේ ගැන කරපු ඇස් උඩයන හෙළිදරව්ව මෙන්න..සලේ කට ඇරියොත් කිසි කෙනෙකුට ගැලවෙන්න බෑ
09:23