ගිනිකෙළි වැරදී දෙදෙනකු මරුට – 22 දෙදෙනකු රෝහලට

සෝල්ට් ලේක් හි සිදු වූ ගිනිකෙළි ආශ්‍රිත සංදර්ශනයකින් සිදු වූ හදිසි අනතුරකින් පුද්ගලයින් දෙදෙනකු අවම වශයෙන් මියගොස් 22 දෙදෙනකු තුවාල ලැබීමේ පුවතක් වාර්තා වනවා.

අමෙරිකානු එක්සත් ජනපදයේ ප්‍රාන්ත කොටසකට අයත් මෙම ප්‍රදේශයේ අද (01) අලුයම් කාලයේ දී පැවති ගිනිකෙළි සංදර්ශනයකදියි මෙම අනතුර සිදු ව ඇත්තේ.

ස්ථිරවම මෙම හදිසි අනතුර සෝල්ට් – ලේක් හි අලියාමානු ප්‍රදේශයේ දී සිදු වුණා.

හොනොලුලු හදිසි වෛද්‍ය සේවාවලට අනුව අවම වශයෙන් පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් ඇති බවටයි තක්සේරු කර ඇත්තේ.

තත්ත්වය පාලනය කිරීමට ගිනි නිවීම්, පොලිසිය සහ හදිසි වෛද්‍ය කාර්‍යය මණ්ඩලය ද කැඳවා තිබුණා.

මේ හේතුවෙන් එම ප්‍රදේශයෙන් ගමන් කිරීමෙන් වළකින ලෙසට ද ආරක්ෂක අංශ අනතුරු අඟවා තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කාළගුණය වෙනස්වෙද්දි,වන ලැහැබෙන් එළි බැස්ස ගමේ දඟකාරයා - "වීරා"..කැමරා ඇසට හසුවූ දුර්ලබ දසුන මෙන්න
04:27
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන
01:09
Video thumbnail
මැගසින් බන්ධනාගාරයේ රැඳවියන්ට දිනක ලැබෙන කෑම වේල අවතැන්වූවන්ට දෙයි..එයාලගෙත් හිත් උණු වෙනවා
01:52
Video thumbnail
"වහාම හදිස්සි නීතිය යටතේ හඳුන්නෙත්තිව අත්අඩංගුවට ගන්න"මිහින්තලේ හිමි කුපිත වී ලෙසටම දෙසයි
03:49
Video thumbnail
"අපි සිප්පි කටු පස්සෙන් ගිය නිසා අපිට වාලම්පූරි මඟහැරුණා.."සමහරු එයාලගේ ප්‍රතිරූප ගොඩනඟා ගන්න දගලනවා
07:55
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන..දැකපු දෙස් විදෙස් අයත් මවිත වුණ දේ
01:33
Video thumbnail
Kasthirama | "යළි ගොඩනැගෙන්නට සවිය අවැසි හෙට දවස" - කස්තිරම විශේෂ වැඩසටහන සජීවීව
01:25:26
Video thumbnail
මෙන්න කාළගුණයේ වෙන්න යන නොසිතූ වෙනස..අත්‍යවශ්‍ය වැඩවලට විතරක් එළියට යන්න
04:02
Video thumbnail
රාජාංගනයේ මිනිස්සු එකතුවෙලා විනාශ වුණ ඇළ බන්ට් එක හදපු හැටි.."මිණි මුතු නෙවෙයි වටින්නේ එකමුතුකම"
07:53
Video thumbnail
මාර්ග පිරිසිදු වූ වහාම ලංගම බස් පාරට දාන්න ලංගම සභාපති පෙරට..අපි සප් එකක් දෙන්නම් ඔයලා දුවන්න ඕනි
02:02


?