ගිනිකෙළි වැරදී දෙදෙනකු මරුට – 22 දෙදෙනකු රෝහලට

සෝල්ට් ලේක් හි සිදු වූ ගිනිකෙළි ආශ්‍රිත සංදර්ශනයකින් සිදු වූ හදිසි අනතුරකින් පුද්ගලයින් දෙදෙනකු අවම වශයෙන් මියගොස් 22 දෙදෙනකු තුවාල ලැබීමේ පුවතක් වාර්තා වනවා.

අමෙරිකානු එක්සත් ජනපදයේ ප්‍රාන්ත කොටසකට අයත් මෙම ප්‍රදේශයේ අද (01) අලුයම් කාලයේ දී පැවති ගිනිකෙළි සංදර්ශනයකදියි මෙම අනතුර සිදු ව ඇත්තේ.

ස්ථිරවම මෙම හදිසි අනතුර සෝල්ට් – ලේක් හි අලියාමානු ප්‍රදේශයේ දී සිදු වුණා.

හොනොලුලු හදිසි වෛද්‍ය සේවාවලට අනුව අවම වශයෙන් පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් ඇති බවටයි තක්සේරු කර ඇත්තේ.

තත්ත්වය පාලනය කිරීමට ගිනි නිවීම්, පොලිසිය සහ හදිසි වෛද්‍ය කාර්‍යය මණ්ඩලය ද කැඳවා තිබුණා.

මේ හේතුවෙන් එම ප්‍රදේශයෙන් ගමන් කිරීමෙන් වළකින ලෙසට ද ආරක්ෂක අංශ අනතුරු අඟවා තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දසවන ජනාධිපතිවරු ගැන දුමින්ද කිව්ව දේ - ඔක්කොම යාළුවෝ..නාමල් වෙනස් වෙමින් යනවා
06:02
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.06.02
01:48:41
Video thumbnail
කවුද ආණ්ඩුව පෙරලන්න හැදුවේ..මම නම් කැමති මේ ආණ්ඩුව අවුරුදු 5ම යනවට
01:02
Video thumbnail
ආණ්ඩුවේ බොරුව නිසා මැති ඇමතිලගේ පුතාලට වෙලා තියෙන දේ..පිට්ටනියට යන්න බැරුව ඇති
07:50
Video thumbnail
දුමින්ද දිසානායක ආණ්ඩුවට කට උත්තර නැතිවෙන්න දෙසයි - ගමේ රැස්වීම්වල මිනිස්සු 50ක්වත් නෑනේ
04:13
Video thumbnail
අපිට බල කරපු නාමල් දැන් කොහෙද ඉන්නේ ? දැන් පොහොර නෑනේ මේ රටේ
02:33
Video thumbnail
උගන්ඩා කුමාරිට දුමින්ද හොඳ පදෙන්ම අමතයි - කිසි ගානක් නැතුව මෙච්චර බොරු කියන්නේ..
03:40
Video thumbnail
චාමර සම්පත් තමයි මොන දේටත් පෙනී ඉන්නේ..විපක්ෂයේ ප්‍රතික්ෂේපවීමට හේතුව අහන්න ඕනි සජිත්ගෙන්
06:06
Video thumbnail
Praharaya| ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දුමින්ද දිසානායක සහභාගීවන විශේෂ ප්‍රහාරය වැඩසටහන සජීවීව
01:38:40
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු එන්නද යන්නේ ? - එයාලා පෙරළගත්තොත් රට බාරගන්න කෙනෙක් ඉන්න ඕනි
02:37