ගිනස් පොතට ගිය නිය

ලොව දිගම නියපොතුවලට හිමි ගිනස් වාර්තාව පිහිටවූ, අයන්නා විලියම්ස් සිය නියපොතු කපා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

එම මාධ්‍ය වාර්තා කියා සිටියේ, ඇය විසින් මෙම ක්‍රියාව පසුගිය සතියේ සිදු කර ඇති බවයි.

විදුලි රොටරි උපකරණයක් ආධාරයෙන් මෙම නිපොතු කපා ඇති බව ද සඳහන්.

නියපොතු කපා ඉවත් කිරීමට පෙර එහි දිග මැන ඇති බවයි වාර්තා වන්නේ.

2017 වසරේදී අයන්නා විසින් මෙම වාර්තාව පිහිට වූ අතර නියපොත්ත කපා ඉවත් කරන විට එහි දිග සෙන්ටිමීටර් 733.55ක් ලෙස දැක්වුණා.

90 දශකයෙන් අනතුරුව ගිනස් වාර්තාව තැබු කාන්තාවක විසින් නියපොතු කපා දැමු පළමු අවස්ථාව මෙය වනවා.

අයන්නා විසින් වසර 28ක කාලයක්, කැප කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා වැඩිදුරටත් කියා සිටියේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ශ්‍රී ලංකා මුහුදු සීමාව ආසන්නයේ ප්‍ර#රයට ලක්වූ ඉරාන නෞකාව ගැන විශේෂ මාධ්‍ය සාකච්ඡාවක්
00:41
Video thumbnail
🔴Breaking News
00:00
Video thumbnail
හෝමුස් සමුද්‍ර සන්ධිය ගැන ඇඟ හිරිවැටෙන කතාවක් - ඉරාන නෞකා මෙහෙයුමට ශ්‍රි ලංකාව එන්ටර් වෙයි
06:04
Video thumbnail
ඉන්ධන පිරවුම්හල්වලට පැය 24 පුරාම විශේෂ පොලිස් ආරක්ෂාවක්..ආයේ තෙල් බූලිවලට පුරවනවා බොරු
01:41
Video thumbnail
මහ කොමසාරිස්, තානාපති කාර්යාල, හෝටල්වලට විශේෂ ආරක්ෂාවක්..මෙවැනි ස්ථාන වීඩියෝ කිරීම සම්පූර්ණ තහනම්
03:12
Video thumbnail
සෝමරතන හිමිගෙන් ජනපතිට දැඩි ප්‍රකාශයක්..වැ‍රැද්දක් කළා නම් ප්‍රසිද්ධියේ සමාව ගන්න
05:32
Video thumbnail
කතුන් පාරට බැහැලා ආණ්ඩුවට සැරට අමතයි..හුන්ඩුවේ ජනාධිපති ඉලපතෙන් ග#ලා එලවන්නේ
03:11
Video thumbnail
විවාහක පෙම්වතා, අනියම් පෙම්වතිය ගාමන්ට් එක තුළම බිහිසුණු ලෙස එළොව යවලා
00:56
Video thumbnail
🔴Breaking News
09:01
Video thumbnail
ඉරාන නෞකාවෙන් බේරාගත් පිරිස දැඩි ආරක්ෂාව මැද කරාපිටිය රෝහලට රැගෙන එන අයුරු
01:47