නැවතත් සදුදා දිනයේ සිට ගෘහස්ත ගෑස් බෙදා හැරීමට සැලසුම් කර ඇති බවයි ලිට්‍රෝ සමාගම නිවේදනය කරන්නේ.කෙසේ වෙතත් එතෙක් ගෑස් බදාහැරීමක් සිදු නොවන බවයි හෙතෙම පැවසුවේ.
ඉල්ලුම්කල ගෑස් නෞකාව ඉරිදා දිනයේ මෙරටට පැමිණිමට නියමිත අතර ලිට්‍රෝ සමාගමේ සභාපති විජිත හේරත් සඳහන් කළේ ගෑස් පැමිණෙන තෙක් පෝලිම්වල රැඳි නොසිටින ලෙසයි.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1




