AFC Banner
Empty Ad
Empty Ad

ගෑස් මිලේ සංශෝධනයක්

හෙට (04) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල පහළ දැමීමට ලිට්‍රෝ සමාගම තීරණය කර තිබෙනවා.

එම සමාගමේ සභාපති මුදිත පීරිස් පැවසුවේ සංශෝධිත මිල ගණන් හෙට (04) දිනයේ ප්‍රකාශයට පත්කරන බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
0
+1
15
+1
2
+1
1
+1
1
+1
5
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?