ගෑස් මිලේ වෙනසක්

එළඹෙන පෙබරවාරි මාසයේ දී ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල යළි ඉහළ යා හැකි බව ලිට්‍රෝ සමාගම සඳහන් කරනවා.

ලෝක වෙළෙඳපොළේ ගෑස් මිල ඉහළ යාම හේතුවෙන් මෙලෙස එළඹෙන මාසයේ දී ගෑස්‌ මිලේ සංශෝධනයක් සිදුවිය හැකි බවයි එම සමාගම වැඩිදුරටත් පවසන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?