AFC Banner
Empty Ad

ගෑස් පෝලිමේ සිටි පුද්ගලයාගේ හිසට පාත්වුණු හෙන ගෙඩිය

පිටිගල ප්‍රදේශයේ ගෑස් පෝලිමේ සිටි අයකුගේ හිසට අද (21දා)පොල් ගෙඩියක් වැටි බරපතල තුවාල ලබා රෝහල් ගත කල බව පිටිගල පොලිසිය පවසනවා.

පිටිගල ඉදිපලගොඩ ප්‍රදේශයේම පදිංචි තිදරු පියෙක් මෙසේ රෝහල් ගත කළ බවයි පොලිසිය පැවසුවේ.

දැනට දින පහක් තිස්සේ පිටිගල ඉදිපලේගොඩ විදුහල් පිටියේ ගෑස් පෝලිමේ සිටි අයෙකුගේ හිසට මේ පොල් ගෙඩිය වැටි තිබෙන්නේ.

හිසට පොල් ගෙඩිය වැටුණු තැනැත්තාගේ තත්ත්වය බරපතල බව ඇල්පිටිය රෝහල් ආරංචි මාර්ග පවසනවා.

සිද්ධිය පිළිබඳව පිටිගල පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?