ගෑස් පෝලිමේ සිටි පුද්ගලයාගේ හිසට පාත්වුණු හෙන ගෙඩිය

පිටිගල ප්‍රදේශයේ ගෑස් පෝලිමේ සිටි අයකුගේ හිසට අද (21දා)පොල් ගෙඩියක් වැටි බරපතල තුවාල ලබා රෝහල් ගත කල බව පිටිගල පොලිසිය පවසනවා.

පිටිගල ඉදිපලගොඩ ප්‍රදේශයේම පදිංචි තිදරු පියෙක් මෙසේ රෝහල් ගත කළ බවයි පොලිසිය පැවසුවේ.

දැනට දින පහක් තිස්සේ පිටිගල ඉදිපලේගොඩ විදුහල් පිටියේ ගෑස් පෝලිමේ සිටි අයෙකුගේ හිසට මේ පොල් ගෙඩිය වැටි තිබෙන්නේ.

හිසට පොල් ගෙඩිය වැටුණු තැනැත්තාගේ තත්ත්වය බරපතල බව ඇල්පිටිය රෝහල් ආරංචි මාර්ග පවසනවා.

සිද්ධිය පිළිබඳව පිටිගල පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
එදා රාජපක්ෂ යුගයේ තිබුණු මුරණ්ඩුකම අද JVP ආණ්ඩුවේ තියෙන්නේ
03:49
Video thumbnail
මානව හිමිකම් වෙනුවෙන් සිදුකරන මෙහෙවරට "දසත News " රන් සම්මානයෙන් පිදුම් ලබයි
07:32
Video thumbnail
නීතිය අකුරටම පිළිපදින ගැරඬියෙක්
00:34
Video thumbnail
සජිත් ආණ්ඩුවට කළ යෝජනාව - රට අවදානමට ලක් නොවන වැදගත් ආදේශකයන් අවශ්‍යයි
08:50
Video thumbnail
හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සම්මානයෙන් පිදුම් ලබයි..
00:28
Video thumbnail
ලංකාවේ මිනිස්සු මේ වගේ චිත්‍රපට කවදාවත් බලලා නෑ
04:23
Video thumbnail
අධිකරණය පැලවත්තට හැරෙනවා - කරුමය ගෙවන්න වෙන්නේ ජනතාවට..අපිට පුළුවන් උපරිමය අපි කළා
01:30
Video thumbnail
ජනපති එනවා කියලා ලයිසන් තුවක්කු පොලිසියට බාරදෙන්න කියලා - මේක මහ විහිළුවක්
02:00
Video thumbnail
මරික්කාර්ගේ අභද්‍ර වචනය ගැන කළබල වෙන්න ඕනි නෑ - අපිට විපක්ෂ නායක ගැන විශ්වාසයි
03:40
Video thumbnail
"ඉතිහාසයේ කවදාවත් නොවුණු පුදුමාකාර දෙයක් වෙලා තියෙන්නේ"
00:22