ගෑස් පැමිණෙන දිනය ලිට්‍රෝ කියයි

ඇනවුම් කළ ගෑස් තොගය දිනයිනට පැමිණෙන දිනය ගැන ලිට්‍රෝ ගෑස් සමාගම විසින් දැනුම්දීමක් කර තිබේ.

ඒ අනුව එහි සභාපති මුදිත පීරිස් මහතා පවසන්නේ ගෑස් මෙට්‍රික් ටොන් 7,000ක සහිත නෞකා දෙකක් ඉදිරියේදී දිවයිනට පැමිණීමට නියමිත බවය.

ජුලි මස 05ත් 12ත් අතර කාලය අතරතුර අදාළ නෞකා දෙක මෙරටට ළඟාවීමට නියමිතය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?