ද්‍රව පෙට්‍රෝලියම් ගෑස් (LPG) රැගත්, නෞකා දෙකක් අද (18) උදෑසන මෙරටට පැමිණ තිබෙනවා.
ඒ උස්වැටකෙයියාව, තල්දියවත්ත ගෑස් ගොඩබාන බෝයාව වෙතයි.
මේ වන විට එම නෞකා දෙකෙන් ගෑස් ගොඩබෑම ආරම්භ කර තිබෙනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
+1
+1
1
+1
+1
+1



