ගෑස් ගොඩබෑම ඇරඹෙයි – ගෑස් ලැබෙන දිනය මෙතනින් දැන ගන්න

මෙරටට පැමිණි LP ගෑස් මෙට්‍රික් ටොන් 3,500ක් රැගත් නෞකාවෙන් ගෑස් ගොඩබෑමේ කටයුතු අද සවස සිදුකරන බව ලිට්‍රෝ සමාගම පවසනවා. ඒ අනුව ගෑස් බෙදාහැරීමේ කටයුතු හෙට (18) දිනයේදී නැවත ආරම්භ කෙරෙන බවද එම සමාගම දැනුම් දී සිටින්නේ.

ගෑස් සමාගම් විසින් ගෘහස්ත ගෑස් සිලින්ඩර බෙදාහැරීමේ කටයුතු අත්හිටුවීමට තීරණය කළ බව ඊයේ (16) නිවේදනය කර තිබුණා.

එහිදී එම සමාගම් සඳහන් කළේ ප්‍රමාණවත් ගෑස් තොග නොලැබීම හේතුවෙන් එම තීරණය ගත් බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?