ගෑස් අර්බුදය විසඳෙන ලකුණු

ගෑස් අර්බුදය විසඳා ගැනීම සඳහා ගෑස් ආනයනයට රජය පියවර ගෙන තිබෙනවා

ඊයේ (29) පුවත්පත් කර්තෘවරුන් සහ රුපවාහිනි හා ගුවන් විදුලි ප්‍රවෘත්ති අධ්‍යක්ෂවරුන් සමග පැවති හමුවකදී අග්‍රාමාත්‍ය උපදේශක සාගල රත්නායක මහතා සඳහන් කළේ මාස 4කට ප්‍රමාණවත් ගෑස් ඇණවුම් කර ඇති බවයි

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
5
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?