ගැබිණි මාතාවන්ට පන්දහසක බඩු මල්ල බෙදා දීම ඇරඹේ

පවතින ආපදා තත්ත්වය සහ එළඹෙන උත්සව සමය පාදක කරගනිමින් ගර්භණී මව්වරුන් සඳහා රුපියල් 5000/= ක් වටිනා පෝෂණ දීමනාව ලබා දීමට රජය තීරණය කරනු ලැබුවා.

ඒ අනුව එම වැඩසටහන අද (16) කාන්තා සහ ළමා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ්ගේ ප්‍රධානත්වයෙන් වැල්ලවත්ත සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ දී සිදු කෙරණා.

ඒ අනුව අද (16) දිනයේ දී වැල්ලවත්ත ප්‍රදේශයේ ගර්භණී මාතාවන් 230 කට පෝෂණ මලු ප්‍රදානය මෙහිදී සිදුව තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
3
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?