ලෝක ආහාර වැඩසටහන උතුරු ගාසා තීරයට ආහාර බෙදා හැරීම නවත්වා ඇති පසුබිමක එහි අවුල් සහගත තත්ත්වයක් සහ ප්‍රචණ්ඩත්වයක් වර්ධනය වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
එමෙන්ම ගාසාහි පුංචි දරුවන්ගේ එකම ඉල්ලීම මට පාන් කෑල්ලක් ආහාරයට ගැනීම බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. උතුරු ගාසා තීරයට ආහාර බෙදා හැරීම නැවැත්වීමේ තීරණය සැහැල්ලුවෙන් ගත් එකක් නොවන බවයි ලෝක ආහාර වැඩසටහන ක්‍රියාත්මක කළ ඒජන්සිය පවසන්නේ. එය නැවත්වීමට සිදුවූයේ කාර්ය මණ්ඩලය, වෙඩි තැබීම් සහ කොල්ලකෑම්වලට මුහුණ දුන් නිසා බවයි ඔවුන් පැහැදිලි කරන්නේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1




