AFC Banner
Empty Ad
Empty Ad

ගාලුපාරේ හොකී පිත්තක් අතින් ගත් පුද්ගලයෙකු බස් රථ රියැදුරෙකුට අභියෝග කරයි

මෝටර් රථයේ රියදුරු හොකී පිත්තක්ද අතැතිව තම වාහනයෙන් බැස බස් රථයේ රියදුරුට ඔහුගේ අඥාන සහ නොසැලකිලිමත් ලෙස රිය පැදවීම සම්බන්ධයෙන් කෝපයෙන් කෑ ගසනා ආකාරයේ විඩියෝවක් සමාජ මාධ්‍යජාල වල වේගයෙන් හුවමාරු වෙමින් පවතිනවා.

මෙම සිදුවීම වැල්ලවත්ත, ඩබ්ලිව්.ඒ. ද සිල්වා මාවත හන්දියේ සිට මීටර් කිහිපයක් දුරින් ගාලු පාරේ මෙම සිදුවීම සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

එම වීඩියෝව පහතින් නරඹන්න…

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?