ගාලුපාරේ හොකී පිත්තක් අතින් ගත් පුද්ගලයෙකු බස් රථ රියැදුරෙකුට අභියෝග කරයි

මෝටර් රථයේ රියදුරු හොකී පිත්තක්ද අතැතිව තම වාහනයෙන් බැස බස් රථයේ රියදුරුට ඔහුගේ අඥාන සහ නොසැලකිලිමත් ලෙස රිය පැදවීම සම්බන්ධයෙන් කෝපයෙන් කෑ ගසනා ආකාරයේ විඩියෝවක් සමාජ මාධ්‍යජාල වල වේගයෙන් හුවමාරු වෙමින් පවතිනවා.

මෙම සිදුවීම වැල්ලවත්ත, ඩබ්ලිව්.ඒ. ද සිල්වා මාවත හන්දියේ සිට මීටර් කිහිපයක් දුරින් ගාලු පාරේ මෙම සිදුවීම සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

එම වීඩියෝව පහතින් නරඹන්න…



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
'අපේ ආණ්ඩුව' 'වසර දෙකයි - රටට සුබයි' | ගොවි රැලිය
00:00
Video thumbnail
කොත්තමල්ලි බීලා අපි උඹලව එළවනවා
02:05
Video thumbnail
පොහොට්ටුවේ ‍රැළියට වසන්ත රිදෙන්නම දෙයි - සුන්බුන් දැන් දූවිලි කරපු රැළිය අපි පෙන්නුවා
27:26
Video thumbnail
මාව ම#පල්ලා.. අර්චුනාට යකා ආවේශ වෙයි
04:39
Video thumbnail
ජනපති වේදිකාවට නැගලා පෙර ආණ්ඩුවලට දෙදරන්න දෙයි - අටමගලක් ගෙනත් කෘෂිකර්මාන්තයම විනාශ කළා
09:13
Video thumbnail
අර්චුනාගේ කතාවෙන් මහින්ද පුදුම වෙයි
02:29
Video thumbnail
ආණ්ඩුවට අවුරුදු 2යි, රටටම සාපයක් වෙලා - නිදාගෙන හිටපු සිංහයාව ඇහැරෙව්වා
16:21
Video thumbnail
මහා සමුදුර ශක්තිමත්ව තියෙනකල් NPP ආණ්ඩුව හොල්ලන්න බෑ - ඔබේ දහඩිය සුවඳ දැනෙන මිනිස්සු මේ
15:58
Video thumbnail
පොළොන්නරුවම හොල්ලමින් ජනපති අනුර ගැම්මට වේදිකාවට එයි - මිනිස්සු හතරවටින් ප්‍රීති ඝෝෂා නගයි
01:43
Video thumbnail
පුතා හිරේ, තාත්තා තවමත් ගේමේ - මුහුණට මුහුණ සටනට එන්න
01:15