ග්‍රීක හමුදා ඉන්දියාවට ගොඩ බසී

මිලිටරි සහයෝගීතාව පිළිබඳ සංදේශයකට අප්‍රේල් මාසයේ දී අත්සන් තැබීමෙන් පසුව, ග්‍රීක ප්‍රහාරක ජෙට් යානා ඉතිහාසයේ ප්‍රථම වතාවට, Tarang Shakti 24 අභ්‍යාසවලට සහභාගී වීම සඳහා ඉන්දියාවට ළඟා වී තිබෙනවා.

2023 වසන්තයේ දී ඉන්දියානු Su-30MKs “Iniochos” බහුජාතික අභ්‍යාසයට සහභාගී වුණා.

336 බලඝණයට අයත් එෆ්-16 හතරක් තමිල්නාඩු ප්‍රාන්තයේ සුලර් නගරයේ පැවැත්වෙන මෙම පුහුණු අභ්‍යාසයට එක්වනවා.

ඊට අමතරව C-130 යානා දෙකක් පැමිණියේ කාර්මිකයන් සහ උපකරණ රැගෙනයි.

අභ්‍යාසයේ සති දෙකක ක්‍රියාකාරී අදියරේ දී F-16 යානාගුවන් සටන්, ආරක්ෂක සහ ප්‍රහාරක මෙහෙයුම්, ගොඩබිම් ස්ථාපනයන් සහ මතුපිට ඉලක්ක වෙත ප්‍රහාර එල්ල කිරීම සහ විදේශීය හමුදා සමඟ සහයෝගීතාවය ඇතුළත් අභ්‍යාසවලට සහභාගී වනු ඇති.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
4
+1
0
+1
0
+1
2
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කවුද මේවට අවසර දුන්නේ.. ජනාධිපතිතුමා සැර වෙයි
09:01
Video thumbnail
රටේ ව්‍යවසනයන් අතර ජාවාරම්කාරයන් ගැන අපි මෙහෙයුම් කළා..නාකොටික් DIG සියල්ල හෙළිකරයි
03:57
Video thumbnail
සජිත් ආණ්ඩුවට දෙහි කපයි
11:00
Video thumbnail
කාළගුණය වෙනස්වෙද්දි,වන ලැහැබෙන් එළි බැස්ස ගමේ දඟකාරයා  "වීරා"
00:36
Video thumbnail
බදුල්ල මඩකලපුව A5 මාර්ගය මිල්ලබැද්ද ප්‍රදේශයෙන් ගිලා බසියි..මුළු පාරම ඉවරයි..හැම තැනම ඉරිතලලා
03:22
Video thumbnail
විපතට පත් වූවන් සජිත් ළඟ දුක කියා හඬා වැටෙයි
04:09
Video thumbnail
ගංවතුරෙන් නිවාස ය#වීම නිසා කොටිකාවත්ත ගම්මු දැඩි අසරණවෙයි..සුද්ද කරන්න සුමාන දෙකක්වත් යයි
03:55
Video thumbnail
වෛද්‍යවරුන්ගෙන් ජනතාවට විශේෂ දැනුම්දීමක්
13:27
Video thumbnail
මඩේ එරුණු හෙලිකොප්ටරය ගොඩගත්ත මෙහෙයුම
01:11
Video thumbnail
මා#රයා ඔළුව උඩ තියන් ජීවත්වන බලංගොඩ, කිරිදිගල මිනිස්සු.."ඉක්මනට යමු කට්ටියම මේ ගම දාලා"
07:06


?