ග්‍රීක හමුදා ඉන්දියාවට ගොඩ බසී

මිලිටරි සහයෝගීතාව පිළිබඳ සංදේශයකට අප්‍රේල් මාසයේ දී අත්සන් තැබීමෙන් පසුව, ග්‍රීක ප්‍රහාරක ජෙට් යානා ඉතිහාසයේ ප්‍රථම වතාවට, Tarang Shakti 24 අභ්‍යාසවලට සහභාගී වීම සඳහා ඉන්දියාවට ළඟා වී තිබෙනවා.

2023 වසන්තයේ දී ඉන්දියානු Su-30MKs “Iniochos” බහුජාතික අභ්‍යාසයට සහභාගී වුණා.

336 බලඝණයට අයත් එෆ්-16 හතරක් තමිල්නාඩු ප්‍රාන්තයේ සුලර් නගරයේ පැවැත්වෙන මෙම පුහුණු අභ්‍යාසයට එක්වනවා.

ඊට අමතරව C-130 යානා දෙකක් පැමිණියේ කාර්මිකයන් සහ උපකරණ රැගෙනයි.

අභ්‍යාසයේ සති දෙකක ක්‍රියාකාරී අදියරේ දී F-16 යානාගුවන් සටන්, ආරක්ෂක සහ ප්‍රහාරක මෙහෙයුම්, ගොඩබිම් ස්ථාපනයන් සහ මතුපිට ඉලක්ක වෙත ප්‍රහාර එල්ල කිරීම සහ විදේශීය හමුදා සමඟ සහයෝගීතාවය ඇතුළත් අභ්‍යාසවලට සහභාගී වනු ඇති.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනපති අනුර සහභාගී වන නිකවැරටිය ජන රැලිය
00:00
Video thumbnail
අනුර ලවා මහින්දගෙන් පළිගන්නවා - අනුරගේ ආණ්ඩුව සුද්දගේ ආණ්ඩුවට වඩා නරකයි
06:53
Video thumbnail
ඥානසාර හිමියන් නිදහස් කරන්න කියලා පානදුර මිනිස්සු අත්සන් තබයි
00:47
Video thumbnail
ජනාධිපතිතුමා, ඔයා බබා - සිවුරක් ගලවලා මුළු රටම කැලඹිලා
02:06
Video thumbnail
ලයිසන් එක ඉල්ලුවාම මට ග#න්න එනවා - මට ඕනේ මගේ ලයිසන් එක
02:13
Video thumbnail
සුඛෝපභෝගී බස් රථයක් මහ පාරේ ගිනිගෙන අළුවෙයි
01:43
Video thumbnail
සිවුර ගැලවීමට විරුද්ධව භික්ෂූන් වහන්සේලා විරෝධතා පාගමනක
01:22
Video thumbnail
ඥානසාර හිමි වෙනුවෙන් මහා සංඝරත්නය පාරට බහී
03:53
Video thumbnail
වැඩබලන අටමස්ථානාධිපති බැහැදකින්න අගමැතිතුමිය එක්ක වසන්තත් යයි
02:02
Video thumbnail
බොරු පැමිණිලි ඇත්ත කරන්න ආණ්ඩුව රාජ්‍ය බලය පාවිච්චි කරනවා
05:38