ගල්ගමුව යූ.බී.වන්නිනායක ජාතික පාසලට සජිත්ගෙන් බස් රථයක් (වීඩියෝ)

සමඟි ජන බලවේගයේ ‘සක්වල’ වැඩසටහන යටතේ ගල්ගමුව යූ.බී.වන්නිනායක ජාතික පාසල වෙත රුපියල් ලක්ෂ හතලිස් පහක් වටිනා බස් රථයක් ලබාදීම අද (03) සිදු කෙරුණා.

ඒ, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ ප්‍රධානත්වයෙන්.

පාසලට පැමිණි විපක්ෂ නායකවරයා පාසලේ සිසු දැරියන් විසින් ඉතා උණුසුම් අයුරින් පොලිගනු ලැබුවා.

‘සක්වල’ වැඩසටහන යටතේ පාසල් දරු දැරියන් වෙනුවෙන් ලබාදුන් 39 වන බස් රථය මෙයයි.

මේ අතර විපක්ෂ නායකවරයා පාසලේ ක්‍රීඩා පිටියට පැමිණ ක්‍රිකට් ක්‍රීඩාවේ නිරතවන්නට ද මෙහිදී අමතක කළේ නැහැ .

https://youtu.be/rPEewSUgvZY
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
5
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?