AFC Banner
AFC Banner
Empty Ad

ගල්කිස්ස සහ කන්කසන්තුරය අතර සුඛෝපබෝගී දුම්රිය සේවාවක්

අගෝස්තු මස පළමු වනදා සිට ගල්කිස්ස සහ කන්කසන්තුරය අතර වායුසමනය කළ සුඛෝපභෝගී දුම්රියක් ධාවනය කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව සැලසුම් කර තිබෙනවා.

සෑම සතියකම කොළඹ කොටුවේ සිට කන්කසන්තුරය දක්වා දිනපතා ධාවනය වන දුම්රිය 6ට අමතරව මෙම සුඛෝපභෝගී දුම්රිය ධාවනයට එක් කරන බවයි නියෝජ්‍ය දුම්රිය සාමාන්‍යාධිකාරී එන්.ජේ.ඉඳිපොලගේ මහතා සඳහන් කළේ.

මෙම දුම්රිය ගල්කිස්සෙන් රාත්‍රී 10.00ට පිටත් වන අතර එහි ප්‍රවේශ පත්‍රයක මිල රුපියල් 4000ක් බව ඔහු ප්‍රකාශ කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
1
+1
6
+1
2
+1
2
+1
3
+1
5
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?