UPDATE :-ගල්කිස්සේ ඇළ මාර්ගයක් තද රතු වෙයි -දින 03ක සිට විසඳුම් නැති බවටත් මැසිවිලි (වීඩියෝ)

ගල්කිස්ස – බඩෝවිට ඇළ මාර්ගයේ ජලය දින තුනක පමණ සිට රතු පැහැ ගැන්වී ඇති බවට ප්‍රදේශවාසීන් පවසනවා.

දසත ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ; එම ස්ථානයට ගොස් නිරීක්ෂණය කිරීමේ දී දිස්වූයේ ඇළ මාර්ගයේ ගලා බසිනා ජල පහර තද රතු පැහැයක් ගෙන ඇති බවයි.

පසුගිය 05 වන දා සිට තීන්ත වර්ගවලට කලවම් කරනු ලබන ඩයි වර්ගයක් ඇළ මාර්ගයට මුසුවීම හේතුවෙන් මෙලෙස ජලය රතු පැහැ ගැන්වී ඇති බවයි හෙළි ව ඇත්තේ.

මෙම ඇළෙහි ජලය අත්තිඩිය වැවට ගලා බසින අතර දින තුනක් ගත වුවත් ඇළේ ජලයේ රතු පැහැයෙහි අඩුවක් නොමැති බවත් මෙහි සිටින මත්ස්‍යයින්ට ඉන් හානියක් සිදු වී ඇති දැයි සොයා බැලිය යුතු බවත් ප්‍රදේශවාසීන් පෙන්වාදෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
1
+1
2
+1
0
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හඳුන්ගොඩගේ දේහයට අවසන් ගෞරව දක්වන්න ආ නාමල් සංවේදි වෙයි
01:00
Video thumbnail
නිවුටන්ගේ නියමයෙන් මේක බේරගන්න බැහැ..නලින් බණ්ඩාරගෙන් සැර කතාවක්..
09:55
Video thumbnail
ලාල් කාන්තගෙන් මිහින්තලේ හිමිට දැඩි වාග් ප්‍රහාරයක්
04:39
Video thumbnail
මන්ත්‍රී කොට්ටහච්චිට මුජිබුර්ගෙන් සැර කින්ඩියක්.."අගමැතිට අපහාස කරන්නේ එයාලගේ මන්ත්‍රීලා තමයි"
04:18
Video thumbnail
ඉපලෝගම OIC, නිල නිවසට කාන්තාවක් එක්කන් ගිහින් කරපු කැත වැඩේ එළියට..
28:13
Video thumbnail
හරිනි ඇමතිට බබා වෙන්න බෑ..හත්පොළේ ගාගෙන ඉවරයි..විමල්, මල්වතු නාහිමි බැහැදැකලා කිව්ව දේ
10:33
Video thumbnail
නාමල්, නලින් හඳුන්ගොඩගේ දේහයට අවසන් ගෞරව දක්වන්න එයි..නාමල් සංවේදි වෙයි
02:09
Video thumbnail
බොරැල්ලේ උණුසුම් තත්ත්වයක්.."බෝ#බ ගෙනාපු අය නිදැල්ලේ..පරීක්‍ෂණ යට ගැ#වා"
09:05
Video thumbnail
අම්මා කෙනෙක් හැටියට කොට්ටහච්චි ලැජ්ජා වෙන්න ඕනි..සුගීෂ්වර හොඳම එකෙන් දෙසයි
03:58
Video thumbnail
නාමල්ගෙන් ජනපති අනුරට සත්තමක්..සජබ - එපාජ එකතු වුණොත් පොහොට්ටුවත් එකතු වෙන්න ලෑස්තියි..?
04:13


?