AFC Banner
AFC Banner
Empty Ad

ගම් වැදුණු වනඅලින් දෙදෙනෙක් කැලෑවක කොටුවෙයි

පවතින දැඩි වියළි කාලගුණ තත්ත්වය හා වී වගාවේ අස්වැන්න නෙළීමෙන් පසු වන අලින්ට ආහාර හිඟ වීම නිසා සෝමාවතිය ජාතික වනෝද්‍යාන කලාපයේ සිට කිලෝමීටර් 20කට ආසන්න දුරකින් පිහිටි තමන්කඩුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් ශාන්තිපුර ගම්මානයට වනඅලින් දෙදෙනෙක් පැමිණ තිබෙනවා.

එම හේතුවෙන් ගම්මානයේ ජනතාව භීතියෙන් පසුවන බවයි අප වාර්තාකරු සඳහන් කරන්නේ.

වන අලින් දෙදෙනා පලවා හැරීම වනජීවී නිලධාරීන් විසින් අද (04) දිනයේ සිදුකරන බව වාර්තා වනවා.

එහිදී එම ගම්මානයේ ජනතාවට ගමන් බිමන් සීමා කරන ලෙසත් වනජීවී නිලධාරීන් ජනතාවට දැනුම් දී තිබුණා.

සෝමාවතී හා පොළොන්නරුව වනජීවී කාර්යාලවල නිලධාරීන් මෙම මෙහෙයුම් සඳහා පැමිණ ඇති අතර මෙම ප්‍රදේශයේ ආරක්ෂාව සඳහා පොළොන්නරුව පොලිස් ස්ථානයේ පොලිස් නිලධාරීන්ද යොදවා තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොටහේනේ අවි ගත්තෝ අවි පෙන්න ගිහින් පොලිස් අවියෙන්ම අවසන් ගමන් යයි
01:17
Video thumbnail
කොටහේනේ වෙ# තැබීම නිසා පොලිස් ආරක්ෂාව දැඩි කරයි
07:02
Video thumbnail
සජබයයි - මාලිමාවයි සැර වලියක්
16:35
Video thumbnail
කොටහේන වෙ#ක්කරුවන් අල්ලපු පොලිස් මෙහෙයුම #dasathamidnewstoday #dasathanews #live
00:46
Video thumbnail
කොටහේන වෙ#ක්කරුවන් අල්ලපු පොලිස් මෙහෙයුම
04:06
Video thumbnail
රැවුල මොකද ? ගැළපෙන්නේ නෑ නේද ? - මොකද්ද ප්‍රශ්නේ මම Brand එකක්
01:00
Video thumbnail
කොටහේනේ මේ දැන් වෙ# තැබීමකින් පුද්ගලයෙක් මියයයි #kotahena# #live #dasathamidnewstoday #dasathanews
00:27
Video thumbnail
KASTHIRAMA | පා.ම චන්දිම හෙට්ටිආරච්චි සහ සජබ විධායක කමිටු සාමාජික මහේෂ් සේනානායක සහභාගීවන කස්තිරම
01:26:54
Video thumbnail
ගනේමුල්ල සංජීව මිහිදන් කරලා පොඩි වෙලාවයි - කොටහේනේ වෙ#ඩි පත්තු වෙයි
09:44
Video thumbnail
පාතාලය ඉවර කරන්න ජනපති ලෑස්තියි
07:46

?