ගම් වැදුණු වනඅලින් දෙදෙනෙක් කැලෑවක කොටුවෙයි

පවතින දැඩි වියළි කාලගුණ තත්ත්වය හා වී වගාවේ අස්වැන්න නෙළීමෙන් පසු වන අලින්ට ආහාර හිඟ වීම නිසා සෝමාවතිය ජාතික වනෝද්‍යාන කලාපයේ සිට කිලෝමීටර් 20කට ආසන්න දුරකින් පිහිටි තමන්කඩුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් ශාන්තිපුර ගම්මානයට වනඅලින් දෙදෙනෙක් පැමිණ තිබෙනවා.

එම හේතුවෙන් ගම්මානයේ ජනතාව භීතියෙන් පසුවන බවයි අප වාර්තාකරු සඳහන් කරන්නේ.

වන අලින් දෙදෙනා පලවා හැරීම වනජීවී නිලධාරීන් විසින් අද (04) දිනයේ සිදුකරන බව වාර්තා වනවා.

එහිදී එම ගම්මානයේ ජනතාවට ගමන් බිමන් සීමා කරන ලෙසත් වනජීවී නිලධාරීන් ජනතාවට දැනුම් දී තිබුණා.

සෝමාවතී හා පොළොන්නරුව වනජීවී කාර්යාලවල නිලධාරීන් මෙම මෙහෙයුම් සඳහා පැමිණ ඇති අතර මෙම ප්‍රදේශයේ ආරක්ෂාව සඳහා පොළොන්නරුව පොලිස් ස්ථානයේ පොලිස් නිලධාරීන්ද යොදවා තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14