මියන්මාරයේ හමුදා අධිකරණයක් විසින් බලයෙන් පහකළ නායිකා අවුන් සාන් සුකී ව වසර 4කට සිරගත කර ඇතැයි වාර්තා වනවා. ඇයට එරෙහිව චෝදනා රාශියක් ගොනුකර තිබූ අතර අනවසරයෙන් “ගමන් කථනයක්” තමා සතුව තබා ගැනීම ඉන් එක චෝදනාවක්.
එරට ආනයන අපනයන නීති උල්ලංඝනය කරමින්, එම උපකරණ තමා සතුව තබාගෙන සිටි බවටද ඇයට එරෙහිව චෝදනා එල්ල වී ඇත්තේ.
එම චෝදනාවට වැරදිකරු වීම හේතුවෙන් වසර දෙකක සිර දඬුවමක් ද ලබාදිය යුතු බවට නියෝග කර තිබුණා.
එම දඬුවම් ද්විත්වයම එකවර ගෙවීයන පරිදි නියෝගය නිකුත්කර ඇත.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1