ගණිකා නිවාසයක් වටලා කතුන් දෙදෙනෙක් අල්ලයි

සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වා ගෙන ගිය ගණිකා නිවාසයක් කොළඹ දකුණ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය විසින් වටලා තිබෙනවා.

වැල්ලවත්ත පොලිස් වසමේ මුහුදු පාර ප්‍රදේශයේ දී ඊයේ (12) රාත්‍රී මෙම වැටලීම සිදුකර ඇති බවයි වාර්තා වන්නේ.

ලද තොරතුරක් මත මෙම වැටලීම සිදුකර ඇති අතර, ගණිකා නිවාසය කළමණාකරණය කරන ලද සැකකාරියක් සහ
ගණිකා සේවයේ යෙදීමට රැඳී සිටි සැකකාරියක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකාරියන් අවුරුදු 36 සහ 41 යන වයස්වල පසුවන තායිලන්ත ජාතික කාන්තාවන් බවයි වාර්තා වන්නේ

වැල්ලවත්ත පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
1
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !