AFC Banner
Empty Ad
Empty Ad

ගංවතුරෙන් හානි වූ නිවාස පිරිසිදු කරගන්න රුපියල් දසදහසක්

ගංවතුරෙන් හානි වූ නිවාස පිරිසිදු කරගැනීම වෙනුවෙන් රජය විසින් රුපියල් 10,000ක මුදලක් ලබාදෙන බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි පවසනවා.

අද (07) දිනයේ විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමින් අධ්‍යක්ෂවරයා මේ බව සඳහන් කළා.

මෙලෙස ලබාදෙන රුපියල් 10,000ක මුදල ලබාගැනීම වෙනුවෙන් ග්‍රාම නිලධාරී සහතිකය සහ ඊට අදාළ නිර්දේශ අව්සහ්ය බවයි ඔහු පැවසුවේ.

මේ අතර අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් අර්ධ නිවාස හානි 5000කට වැඩි ප්‍රමාණයක් වාර්තා වී ඇති බවයි ඔහු සඳහන් කළේ.

ඊට අමතරව නිවාස 60කට පූර්ණ හානි සිදුව ඇති බව ද ඔහු සඳහන් කළා.

එමෙන්ම පුද්ගලයින් 7,000කට වැසි සංඛ්‍යාවක් තාවකාලිකව රඳවා ඇති බව ද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මෙහිදී පැවසුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
1
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තුව ඇතුළට යවන්න ඕන හේතුව කියන ඩීනා
05:31
Video thumbnail
KASTHIRAMA | පාර්ලිමේන්තු මැතිවරණ අපේක්ෂිකා භාගේශ්වරී ගුණසේකර සහ ඩීනා රසාංජලී සහභාගිවන කස්තිරම
01:31:47
Video thumbnail
දිලිත්ගේ අපේක්ෂිකාව සහ රංජන්ගේ අපේක්ෂිකාව පැටලෙයි
07:14
Video thumbnail
ඩිෆෙන්ඩර් රථයක් අනතුරේ - මිනිස්සු කියන්නේ ලොහාන් රත්වත්තගේ කියලා
04:20
Video thumbnail
රංජන් තමයි හොරු අල්ලන වැඩ්ඩා
05:11
Video thumbnail
දිල්ෂාන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කරයි
02:56
Video thumbnail
පාකින් මාෆියාවට එරෙහිව හඬ නඟන කොමසාරිස්වරිය මාරු කරන්න ලෑස්තියි.මැතිවරණ කොමිසමට පැමිණිල්ලක්
05:53
Video thumbnail
ආරුගම්බේ සිදුවීම ගැන ඔබ නොහිතපු ඇඟ හිරිවැටෙන හෙළිදරව්ව මෙන්න
11:11
Video thumbnail
රනිල් ගෙදර ගියේ මාස 06කට සල්ලි ඉතුරු කරලා - වේලුකුමාර් කියයි
02:43
Video thumbnail
වසන්ත සමරසිංහ පොලිස් මාධ්‍ය ප්‍රකාශකද ? අජිත් පී.පෙරේරා අසයි
04:45

?