ගංවතුරෙන් හානි වූ නිවාස පිරිසිදු කරගන්න රුපියල් දසදහසක්

ගංවතුරෙන් හානි වූ නිවාස පිරිසිදු කරගැනීම වෙනුවෙන් රජය විසින් රුපියල් 10,000ක මුදලක් ලබාදෙන බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි පවසනවා.

අද (07) දිනයේ විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමින් අධ්‍යක්ෂවරයා මේ බව සඳහන් කළා.

මෙලෙස ලබාදෙන රුපියල් 10,000ක මුදල ලබාගැනීම වෙනුවෙන් ග්‍රාම නිලධාරී සහතිකය සහ ඊට අදාළ නිර්දේශ අව්සහ්ය බවයි ඔහු පැවසුවේ.

මේ අතර අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් අර්ධ නිවාස හානි 5000කට වැඩි ප්‍රමාණයක් වාර්තා වී ඇති බවයි ඔහු සඳහන් කළේ.

ඊට අමතරව නිවාස 60කට පූර්ණ හානි සිදුව ඇති බව ද ඔහු සඳහන් කළා.

එමෙන්ම පුද්ගලයින් 7,000කට වැසි සංඛ්‍යාවක් තාවකාලිකව රඳවා ඇති බව ද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මෙහිදී පැවසුවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මාර්ගයෙන් ඉවතට පැන කුඹුරකට වැටුණු වෑන් රථය
00:27
Video thumbnail
නාමල් ගෙනියද්දි අධිකරණය අසළ උණුසුම්
01:06
Video thumbnail
රිමාන්ඩ් වුණ නාමල් අධිකරණයෙන් එළියට ආ හැටි - අධිකරණය අසළ උණුසුම්
01:53
Video thumbnail
අනුරාධපුරයේ බැටරි බලශක්ති ගබඩා පද්ධතිය ජනපති ප්‍රධානත්වයෙන් විවෘත කරයි
01:28
Video thumbnail
මවකගේ මුවින් ජනපති ඉදිරියේ පිටවූ ආදරණීය වදන - "අනේ..මගේ පුතෙක් වගේ..පුතෙක් වගේ"
01:00
Video thumbnail
"මගේ පුතෙක් වගේ ජනාධිපතිතුමා ඔයා" - අනුරපුරේදී ජනපතිට හිමිවූ අපූරු ජනතා ආදරය..
00:39
Video thumbnail
නාමල් බලන්න ආ ප්‍රසන්නව අධිකරණයෙන් පන්නයි - මූණත් අවුල් කරගෙන ගිය හැටි
00:39
Video thumbnail
විමල් - අර්චුනාගේ Photo එකක් ලීක් කරයි ? අර්චුනා විරුද්ධ පක්ෂයේ වේදිකාවට ආවම කොටියා
04:16
Video thumbnail
බලය තියෙන කාලේ කොහොම හිටපු මිනිස්සුද..? අද අසරණ වෙන හැටි...
00:34
Video thumbnail
බිහිසුණු රිය අනතුරකින් දඹුල්ල ජාතික පාසලේ විදුහල්පතිට දිවි අහිමිවෙයි - ඔහු එළියට ගත් සංවේදී දර්ශන
01:14