Empty Ad
AFC Banner
AFC Banner

ඛනිජ තෙල් සැපයුමට බාධා කරන අයට කංචනගෙන් රතු එළියක්

යම්කිසි සේවකයකු හෝ වෘත්තීය සමිතියක් ඛනිජ තෙල් සැපයුම් සේවා කඩාකප්පල් කළහොත් නීතිමය හා විනයානුකූල පියවර ගන්නා බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසීය.

අමාත්‍යවරයා සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් සඳහන් කර ඇත්තේ, ඛනිජ තෙල් සේවාව පසුගිය මාස 6 තුළ අත්‍යවශ්‍ය සේවාවක් බවට ප්‍රකාශයට පත් කර ඇති බවය.

මේ අතර, ඊයේ (18) ඛනිජතෙල් නිෂ්පාදන විශේෂ විධිවිධාන සංශෝධන පනත් කෙටුම්පතට විරෝධය පළ කරමින් කොළොන්නාව, සපුගස්කන්ද සහ මුතුරාජවෙල ඉන්ධන බෙදා හැරීම් මධ්‍යස්ථානවල තෙල් සංස්ථා සේවකයන් අසනීප නිවාඩු වාර්තා කර තිබෙනවා.

ඊට අමතරව ඛනිජ තෙල් සේවකයෝ පාර්ලිමේන්තු මාර්ගයේ ද විරෝධතාවක නිරත වූහ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ටියුෂන් වැඩිවුණේ මහින්ද ජයසිංහයි ජෝසප් ස්ටාර්ලිනුයි හින්දා #shorts #npp #trendingshorts
00:45
Video thumbnail
ආණ්ඩුව දැන් හොඳම කළු කඩ කාරයෝ වෙලා - ජනපති අනුරට ඇඩ්‍රස් නැතිවෙන්න දෙසයි
05:06
Video thumbnail
මහින්දට වඩා අනුරගේ ආරක්ෂාව වැදගත් - සුමන හිමිට ෆයර් වෙයි
08:08
Video thumbnail
මොන මගුලක්ද මේ දැන් කියන්නේ - මහින්ද ජයසිංහ ට හාමුදුරවන්ගෙන් කුණු බැණුම් - අහලම බලන්නකෝ
06:55
Video thumbnail
LIVE🔴රුදුරු සුනාමියේ ඇඟ කිළි පොළා යන කතාව - "මහ රැල්ලේ කඳුළැල්ල“
37:26
Video thumbnail
ගිනි ගෙන දැවුනු කැබ් රථයක් තුල තිබී පිළිස්සී ගිය පුද්ගල මළ සිරුරක්
06:11
Video thumbnail
සුනාමි දුම්රිය අදත් සුපුරුදු ගමනේ
03:22
Video thumbnail
පුංචි දෝණි ජල රකුසාට බිළි වුණ හැටි අම්මායි තාත්තයි කඳුළු සලමින් කිව්ව කතාව
09:19
Video thumbnail
ජනාධිපති කාර්යාලය ඉදිරිපිට ගිනි ගත් ත්‍රීවිල් රථය
05:00
Video thumbnail
බිහිසුණු අඳුරු මතකයන් එක්කල මහා ඛේදවාචකයට අදට වසර 20යි
04:08

?