spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ඛනිජ තෙල් සැපයුමට බාධා කරන අයට කංචනගෙන් රතු එළියක්

යම්කිසි සේවකයකු හෝ වෘත්තීය සමිතියක් ඛනිජ තෙල් සැපයුම් සේවා කඩාකප්පල් කළහොත් නීතිමය හා විනයානුකූල පියවර ගන්නා බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසීය.

අමාත්‍යවරයා සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් සඳහන් කර ඇත්තේ, ඛනිජ තෙල් සේවාව පසුගිය මාස 6 තුළ අත්‍යවශ්‍ය සේවාවක් බවට ප්‍රකාශයට පත් කර ඇති බවය.

මේ අතර, ඊයේ (18) ඛනිජතෙල් නිෂ්පාදන විශේෂ විධිවිධාන සංශෝධන පනත් කෙටුම්පතට විරෝධය පළ කරමින් කොළොන්නාව, සපුගස්කන්ද සහ මුතුරාජවෙල ඉන්ධන බෙදා හැරීම් මධ්‍යස්ථානවල තෙල් සංස්ථා සේවකයන් අසනීප නිවාඩු වාර්තා කර තිබෙනවා.

ඊට අමතරව ඛනිජ තෙල් සේවකයෝ පාර්ලිමේන්තු මාර්ගයේ ද විරෝධතාවක නිරත වූහ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?