කෝලිට ආදරේ කරන්න ගිහින් අත්අඩංගුවට පත් ප්‍රේක්ෂකයාව මල්මාලා දා පිළිගනී (වීඩියෝ)

තරගයක් අතර තුර ඉන්දීය සුපිරි ක්‍රිකට් ක්‍රීඩක විරාට් කොලිගේ දෙපා ස්පර්ශකර ඔහුව වැළඳ ගැනීමෙන් පසු අත්අඩංගුවට පත් ප්‍රේක්ෂකයා නිදහස් කිරීමට ඉන්දෝර් පොලිසිය කටයුතුකර තිබනවා.

මෙම ප්‍රේක්ෂකයා නිදහස්වීමෙන් පසු ඔහුව මල් මාලා දමා පිළිගැනීමට තවත් ඉන්දීය ක්‍රිකට් ප්‍රේක්ෂකයින් පිරිසක් කටයුතු කළ බවයි එරට මාධ්‍ය වාර්තා කළේ.

සංචාරක ඇෆ්ගනිස්ථානය සමඟ ඉන්දෝර් හිදී පසුගිය 14 වනදා පැවති දෙවන විස්සයි විස්ස තරගය අතර තුර කෝලි පිටියේ පන්දු රකිමින් සිටිය දී මෙම ප්‍රේක්ෂකයා එක්වරම ක්‍රීඩා පිටියට ඇතුළු වී කෝලි අසලට දිවවිත් ඔහුව වැළඳගත්තා.

එම අවස්ථාවේ වහාම ක්‍රියාත්මක වූ ක්‍රීඩාංගනයේ ආරක්ෂාවට සිටි පොලිස් නිලධාරීන් සහ ක්‍රීඩාංගන බලධාරීන් ඔහුව ක්‍රීඩා පිටියෙන් ඉවත් කිරීමටයි කටයුතු කළේ.

අනතුරුව ඔහුව අත්අඩංගුවට ගැනීමට ඉන්දෝර් පොලිසිය කටයුතු කළ අතර, එම පුද්ගලයා දින කිහිපයක් පොලිස් අත්අඩංගුවේ තබා ගැනීමට කටයුතු කළා.

අනතුරුව ඔහුව ඊයේ (16) අත්අඩංගුවෙන් නිදහස් කර ඇති බවයි වාර්තා වුණේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
3
+1
1
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මරික්කාර් ආණ්ඩුවට කට උත්තර නැති වෙන්නම කියයි..අම්මටහුඩු අම්මලා හිතුවේ බඩුමිල අඩුවෙයි
05:40
Video thumbnail
දිය නෑමට ගිය පාසල් සිසුවෙක් දියට වැ# අතුරුදහන්.."තියෙනවද බොඩිය..හොයාගන්න බෑ ඇතුළේ"
01:13
Video thumbnail
කාසල්රි ජලාශ‍යේ ලොකුම දූපතේ හදිසියේම ඇතිවූ ගින්න
00:24
Video thumbnail
මහින්දට සමුදෙන්න සජිත් ප්‍රේමදාසත් එයි..කට්ටිය වටවෙලා ලොකු කතාවක්
01:06
Video thumbnail
අවු:7කට උඩදි වුණ පාස්කු සිද්ධිය නිසා අපේ වින්දිතයින් තාම දුක් විදිනවා..කෑමොර දීලා සාධාරණය ඉල්ලන්නේ
02:49
Video thumbnail
නලින්ද හර්ෂද ඇතුළු කට්ටියටම ප්‍රශංසා කරලා කිව්ව දේ..රටේ Brand එකක් විදියට ලෝකයට අරන් යමු
07:17
Video thumbnail
1990 ටීෂර්ට් එකක් ඇදගෙන බස් එකෙන් බැස්සම කඩේ මුදලාලි සල්ලි ගන්නේ නෑ..හර්ෂද සිල්වා කිව්ව සුපිරි කතාව
01:56
Video thumbnail
"මිත්‍ර නලින්ද මට ඉස්සෙල්ලම Invite කරපු එක මට පුදුමයක් නෙවෙයි" l Harsha de Silva
05:29
Video thumbnail
නාමල්ගේ අසූචිවලින්ද වගාව හදන්නේ..කුමාරවරු ඔක්කොම එකතුවෙලා මඩිය තර කරගන්නවා
05:51
Video thumbnail
ගම්මන්පිලගේ පොත ගැන මුජිබුර්ගෙන් ප්‍රබල හෙළිදරව්වක්..එක එක්කෙනා බේරගන්න කරන Project එකක් මේ
10:36