කෝලිගෙන් ඉන්දීය ක්‍රිකට් ආයතනයට පොරොන්දුවක්

ගෞතම් ගාම්භීර් සමඟ ඇති අතීත ගැටුම් වත්මන් ඉන්දීය ක්‍රීඩක විවේකාගාරය තුළ ඇතිකර නොගන්නා බවට විරාත් කෝලි ඉන්දීය ක්‍රිකට් ආයතනයට පොරොන්දු වී තිබෙනවා.

ගෞතම් ගාම්භීර් සමඟ ඔහුගේ අතීත පිටියේ ආරවුල් ඔවුන්ගේ පුහුණුකරු-ක්‍රීඩක සම්බන්ධතාවයට කිසිඳු බලපෑමක් කර කර නොගන්නා බවට විරාත් කෝලි ඉන්දීය ක්‍රිකට් ආයතනය වෙත සහතික වී ඇති බවයි වාර්තා වන්නේ.

ක්‍රිකට් උපදේශක කමිටුවේ ඒකමතික තීරණයකින් පසු ගාම්භීර් ඉන්දීය ප්‍රධාන පුහුණුකරු ලෙස පත් කිරීම ඉන්දීය ක්‍රිකට් ආයතනය විසින් පසුගිය දා තහවුරු කරනු ලැබුවා.

කෙසේ වෙතත් හිටපු ඉන්දීය ආරම්භක පිතිකරුවා, විරාට් කෝලි සමඟ සිටි කටුක අතීතය ක්‍රීඩා ලෝලීන්ගේ ප්‍රධාන කනස්සල්ලට හේතුවක් වුණා.

මේ අතර දිගු විවේකයක් අවශ්‍යව සිටින රෝහිත් ෂර්මා, විරාත් කෝලි සහ ජස්ප්‍රිත් බුම්රා යන ක්‍රීඩකයින් ගෞතම් ගාම්භීර්ගේ පළමු වගකීමවන ශ්‍රී ලංකා තරග සංචාරය තුළ දී අවශ්‍ය බවට දන්වා සංචිතය සඳහා එක්කර ගැනීමට ද කටයුතු කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
0
+1
3
+1
2
+1
0
+1
2
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලි#ගික අධ්‍යාපනයේ නොදැනුවත් කම නිසා අපාරාධ කීයක් නම් වෙනවද..කිසිම ප්‍රතිසංස්කරණයක් 100%ක් හරි නෑ
04:02
Video thumbnail
කවුද බොල වනචාරියා - අපිලාගේ සාදුට රතු කට්ට පනී
03:30
Video thumbnail
හාමුදුරුවනේ ඔයාට කරදරයක් නෑනේ - සීලරතන හිමි, මිහින්තලේ හිමි බැහැදකී
01:30
Video thumbnail
සජබ කෘත්‍යාධිකාරී මණ්ඩලය තරුණ වෙයි..බලන්නකෝ සෙට් එකගේ තියෙන සතුට
01:31
Video thumbnail
UNP ප්‍රබලයෙක් ආප්පත් අරගෙන මිහින්තලේ හිමි බැහැ දකින්න එයි..සිවුරු ඇරපු මන්ත්‍රීවරු ගැනත් හෙළිකරයි
08:26
Video thumbnail
සජිත් අගමැතිනිව සැරටම අමතයි - උද්දච්චකමින් ඉවත්වෙන්න
07:59
Video thumbnail
රාජකාරියෙන් ඉවත්වෙන්න - ජනපති සැරවෙයි
02:10
Video thumbnail
ජනාධිපති සහෝදරයාගෙන් රටටම පොරොන්දුවක්..ඔයාලා අපිව අත්නොහරිනකල් අපිත් ඔයාලව අත්හරින්නේ නෑ
05:44
Video thumbnail
ජනතාව නීතියට බය නෑ කියන්නේ..හරියට නීතිය ක්‍රියාත්මක වෙන්නේ නෑ..OICට ඒක දැනෙන්න ඕනි
06:46
Video thumbnail
මහින්දගේ ප්‍රධාන ආරක්ෂක නිලධාරියා අධිකරණයට
00:46


?