කෝටි 10ක රන් භාණ්ඩ තොගයක් ගුවන් තොටුපොලේදී අල්ලයි

කටුනායක ගුවන් තොටුපොලෙන් නීති විරෝධීව රට තුලට ගෙන ඒමට තැත් කළ රන් ආභරණ තොගයක් අත්අඩංගුවට ගැනීමට රේගු ආදායම් අධීක්ෂණ අංශය සමත් ව තිබෙනවා.

ඒ අද (19) දින ශ්‍රී ලංකා රේගුවේ ආදායම් අධීක්ෂණ අංශයේ ජංගම අංශයේ රේගු නිලධාරීන් විසින් කටුනායක ගුවන්තොටුපල පරිශ්‍රයේ දී ඔවුන් වෙත ලද තොරතුරක් පදනම් කරගෙන කරන ලද බුද්ධිමය විශ්ලේෂණයකදීයි.

අද උදෑසන 7.30ට පමණ ඩුබායි රටේ සිට පැමිණි ගුවන් මගීන් දෙදෙනෙකු පරීක්ෂා කිරීමේ දී එක් ගුවන් මගියෙකු ලඟ තිබී ඉතා සූක්ෂම ආකාරයෙන් විදේශීය මත්පැන් බෝතල් ලෙස පෙට්ටි තුළ ස්වර්ණාභරණ අසුරා ගෙන විත් පිටව යාමට උත්සහ කළ අවස්ථාවේ දී ඔවුන් අත්අඩංගුවට ගෙන තිබුණා.

ඉන් අනතුරුව ඒ පිළිබඳව වැඩිදුර විමර්ශනයේ දී ස්වර්ණාභරණ කිලෝග්‍රෑම් 05කට ආසන්න ප්‍රමාණයක් තිබී සොයාගෙන ඇති බව සඳහන්.

අත්අඩංගුවට ගත් මගීන් දෙදෙනා අම්බලන්ගොඩ සහ යාපනය ප්‍රදේශවල පදිංචිකරුවන් ය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
2
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
GMOA එකෙන් ඇමති නලින්දට අභියෝගයක්..ප්‍රථමයෙන්ම පැමිණිලි කරන්න ඕනි ඔයාට විරුද්ධව
11:01
Video thumbnail
මේ ආණ්ඩුවට බෑ කියලා උඩ ඉන්න දෙයියෝත් දන්නවා
06:23
Video thumbnail
යතුරුපැදිකරු බරපතළ කළ බිහිසුණු අනතුර..බයික් එක කුඩේ කුඩු
01:04
Video thumbnail
විපක්ෂයට වෙන කියන්න දෙයක් නැති නිසා ගල් අඟුරු ගැන කියවන්නේ
05:03
Video thumbnail
විදුලි බිල 50%වත් වැඩි කරන්න ඕනිලු..ජනාධිපතිතුමා වැඩ බැරි ඇමතිලා ගෙදර යවන්න
01:47
Video thumbnail
පෙරටුගාමීන් පාරට බැහැලා නගරයම දෙකක් කරයි..අපේ රට යුද පිටියක් වෙන එක නවත්තන්න බැහැ
07:45
Video thumbnail
මිහින්තලේ ප්‍රදේශයට දැඩි වර්ෂාපතනයක් ඇද හැලුනු හැටි මෙන්න
01:16
Video thumbnail
හෝටලයක රැදී සිටි විදේශීය ජාතිකයින් 150ක් අත්අඩංගුවට..කොහොමද දීලා තියෙන ගේම
01:38
Video thumbnail
යතුරුපැදියක් බස් රථයක සහ ත්‍රීරෝද රථයක ගැටී සිදුවූ බිහුසුණු අනතුර..CCTV කැමරාවේ සටහන් වූ හැටි
01:22
Video thumbnail
නුවරඑළියට මහ වැසි පතිත වුණ හැටි
00:26