කෝටි ගාණක් වටිනා පියුමි හංසමාලිගේ කෘන්තක දත…

පියුමි හංසමාලි විටින් විට ශ්‍රී ලංකාවෙ ප්‍රවෘත්ති මවන චරිතයක් බවට පත්ව ඇත්තේ ඇගේ ඇති කෙලින් කතා කරන ස්වභාවය නිසාමයි. රැවටීම් මසහ බොරුවට හිස නොනමන ඇය ඇයගේ හැසිරීම් රටාව සහ වාග් රටාව සාමාන්‍ය සම්මත ගත සමාජ සංස්කෘතික සම්ප්‍රදායන්ට නොගැලපීම හෝ අභියෝග කිරීම හේතුවෙන් ඇය උණුසුම් ප්‍රවෘත්තියක් බවට පත්වෙන්නේ තැත්තියකිි. ඇය හොදම ආදරණීය මවකි.

දිනෙන් දින පුවත් මවන මෙම හැඩකාරිය මේ දිනවල ලංකාවේ කලාකාරිනියෙකු නොකල වැඩක් සිදුකොට ඇත. ඇය සුරූපි බව වැඩිකර ගැනීම සදහා ඇගේ දතකට දියමන්තියක් අල්ලාගෙන සිටි. එය ඉතා අලංකාර හැඩගැන්විමක් කිව්වොත් මම නිවැරදි.

එය මගින් ඇගේ සුන්දරත්වය තවත් වැඩිවි ඇති බවයි සියල්ලන්ම පවසන්නේ. මෙය සිදුකොට ඇත්තේ වෛද්‍ය අසංක සේනානායක විසිනි. ඇය ඇගේ ‌මුහුණු පොතට හා සමාජ මාධ්‍ය හරහා තම රසිකයන් වෙතට එක්කර තිබුණි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
7
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?