කෝටි ගාණක් වටිනා පියුමි හංසමාලිගේ කෘන්තක දත…

පියුමි හංසමාලි විටින් විට ශ්‍රී ලංකාවෙ ප්‍රවෘත්ති මවන චරිතයක් බවට පත්ව ඇත්තේ ඇගේ ඇති කෙලින් කතා කරන ස්වභාවය නිසාමයි. රැවටීම් මසහ බොරුවට හිස නොනමන ඇය ඇයගේ හැසිරීම් රටාව සහ වාග් රටාව සාමාන්‍ය සම්මත ගත සමාජ සංස්කෘතික සම්ප්‍රදායන්ට නොගැලපීම හෝ අභියෝග කිරීම හේතුවෙන් ඇය උණුසුම් ප්‍රවෘත්තියක් බවට පත්වෙන්නේ තැත්තියකිි. ඇය හොදම ආදරණීය මවකි.

දිනෙන් දින පුවත් මවන මෙම හැඩකාරිය මේ දිනවල ලංකාවේ කලාකාරිනියෙකු නොකල වැඩක් සිදුකොට ඇත. ඇය සුරූපි බව වැඩිකර ගැනීම සදහා ඇගේ දතකට දියමන්තියක් අල්ලාගෙන සිටි. එය ඉතා අලංකාර හැඩගැන්විමක් කිව්වොත් මම නිවැරදි.

එය මගින් ඇගේ සුන්දරත්වය තවත් වැඩිවි ඇති බවයි සියල්ලන්ම පවසන්නේ. මෙය සිදුකොට ඇත්තේ වෛද්‍ය අසංක සේනානායක විසිනි. ඇය ඇගේ ‌මුහුණු පොතට හා සමාජ මාධ්‍ය හරහා තම රසිකයන් වෙතට එක්කර තිබුණි.

  1. කන්න බොන්න නැතිව ඉන්න කාටහරි යමක් දුන්නනම් කොච්චර පිනක්ද.මුන්ට සල්ලි වැඩිවෙලා.😥😥😪



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විනිසුරු විශ්‍රාම වයස ගැන මහා නාහිමියන් ආණ්ඩුවට කිව්ව දේ මෙන්න - "විරුද්ධ නෑ - සතුටු වුණා"
07:09
Video thumbnail
මහින්දගේ ලොකු පුතාටත් නඩු දාන්න කියන්නකෝ - එතකොට ඉවරයිනේ
00:45
Video thumbnail
පරිසරවේදින් හා සභාවේ සේවකයෙකු අතර උණුසුම් තත්ත්වයක් - "ගඟ බලන එකා මගේ අම්මට ###"
04:43
Video thumbnail
අජිත් ආණ්ඩුවට කට උත්තර නැති කරයි - බෝල්ට් ඇණයි තක්කාලියි වගේ - කිසි සම්බන්ධයක් නෑ
12:29
Video thumbnail
යෝෂිත සහ කරන්නාගොඩට අධිකරණයෙන් නියෝහයක්
00:55
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.08.04
01:17:34
Video thumbnail
159ගේම අත්වල දැන් ලේ තැවරී තියෙනවා
09:15
Video thumbnail
අනේ නාමල් දුවන්න එපා - පොඩ්ඩක් ඉන්නකෝ
10:20
Video thumbnail
නලින්ද වැස්සටවත් නීති විද්‍යාලය පැත්තට ගිහින් නෑ
10:41
Video thumbnail
රටේ වත්මන් තත්ත්වය ගැන ඇමති නලින්දගෙන් ප්‍රබල ප්‍රකාශයක් - වසංගතවලට වුණත් අපිට මුහුණ දෙන්න පුළුවන්
04:57