AFC Banner
AFC Banner
Empty Ad

කෝකියෙකු වස්කඩුව මුහුදේ දී අතුරුදන්

කළුතර උතුර, වස්කඩුව ප්‍රදේශයේ මුහුදේ දියනෑමට ගිය තරුණයෙකු අද (17) පස්වරුවේ මුහුදේ ගිලී අතුරුදන්ව ඇති බව කළුතර උතුර පොලිසිය පවසනවා.

මෙලෙස අතුරුදන්ව ඇත්තේ මොරොන්තුඩුව ප්‍රදේශයේ හෝටලයක කෝකියෙකු ලෙස සේවය කරන බාග්‍යවන් සෙල්වනායගම් නමැති 26 හැවිරිදි විවාහකයෙකු බවයි හෙළි ව ඇත්තේ.

ඔහු නුවරඑළිය – හාවාඑළිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව ද සිදු කළ මූලික විමර්ශනවල දී හෙළි ව තිබෙනවා.

අතුරුදන් වූ තරුණයා අද දින නිවාඩු දිනයක් බැවින් මිතුරන් සමග කුඩා වස්කඩුව මුහුදු වෙරළට පැමිණ දියනෑමට ගොස් ඇති අතර, එක්වරම රළ පහරට හසුව නොපෙනී ගොස් ඇති බවටයි සිදු කළ පරීක්ෂණවල දී අනාවරණය වී ඇත්තේ.

කළුතර උතුර පොලිසිය තරුණයා සොයා විමර්ශන සිදු කළ ද මෙතෙක් ඔහුව සොයාගැනීමට නොහැකිව තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
2
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මාලිමා මන්ත්‍රී අධිකරණයට කරපු අපහාසය - ෆොන්සේකාට දඬුවම් දුන්නේ කැලෑ අධිකරණයකින්
07:34
Video thumbnail
මාලිමා මන්ත්‍රී ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කරයි
04:13
Video thumbnail
ආණ්ඩුවට හොඳ කියන්නම හදිසියේ කැඳවපු මාධ්‍ය හමුව
17:02
Video thumbnail
ආණ්ඩුව ගැන තද වෙලා කාන්තාවෝ හදිසියේ මාධ්‍ය කැඳවයි
09:37
Video thumbnail
වැඩි මිලට හාල් විකුණලා අතටම මාට්ටු
03:51
Video thumbnail
ට්‍රම්ප් ගහන්න යන අලුත්ම ගේම් එක A TO Z මෙන්න
10:57
Video thumbnail
ඇප ලැබුණා කියන්නේ නිදහස් වුණ එක නෙවෙයි - අදිකරණ ඇමති යෝෂිතට කියයි
04:07
Video thumbnail
හදිසියේ පාරට බැහැපු විශ්ව විද්‍යාල සිසුන් පාරේ සිංදු කියලා නැටුම් නටයි
10:36
Video thumbnail
වන්දි දෙනවද ඇහුවට ඇමති නාමල්ට හොඳටම තදවෙයි
27:07
Video thumbnail
බීලා පාරේ යකා නැටූ බීමත් SI මහත්තයා - වාහන ටික හප්පලා පැනලා ගිහින්
03:37

?