AFC Banner
AFC Banner
Empty Ad

කොළඹ සහ මහනුවර වායු දුෂණය ඉහළට

කොළඹ හා මහනුවර ආශ්‍රීතව පවතින වායුගෝලීය දුෂණය ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් කර ඇති නිර්දේශිත මට්ටම පවා ඉක්මවා ගොස් ඇති බව පරිසර අමාත්‍යංශය පවසනවා.

එම අමාත්‍යංශය සදහන් කලේ දෛනිකව කොළඹ නගරයට පැමිණෙන රථ වාහන වලින් නිකුත් වන දුම් මෙලෙස වායු දුෂණය ඉහළ යාමට බලපා ඇති බවයි.

මහනුවර නගරයට ද දෛනිකව පැමිණෙන රථ වාහන වලින් නිකුත් වන අධික දුමාරය වායු දුෂණයට ලක් වීමට බලපා ඇති අතර අවට පවතින භූගෝලීය පිහිටීම හේතුවෙන් ඉහළ වායු ගෝලයේ පවතින දුෂිත වායු පිටතට සංසරණය නොවීම ද මෙයට බලපා ඇති බව සදහන්.

මීට අමතරව ගාල්ල සහ කුරුණෑගල නගර ද ඉදිරියේදී වායු දුෂණයට ලක් විය හැකි බව ද පරිසර අමාත්‍යංශය සදහන් කලා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අම්පාරේ පාර පුරා දුවන අලි...#1million #elephant #viralvideo
01:10
Video thumbnail
වජිර කාලෙකට පස්සේ සුපිරි කතාවක් කරයි
Video thumbnail
🔴LIVE :- රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැත්වෙන විශේෂ මාධ්‍ය හමුව
01:09:46
Video thumbnail
එහෙනම් කෙල්ලනේ ගේම ගහලා වරෙව් #dasathamidnewstoday #dasathanews #live
00:56
Video thumbnail
නවසීලන්තයට යන්න කළින් අපේ කෙල්ලෝ කියපු මොරාල් කතාව
07:58
Video thumbnail
අලි වැදෙන හැටි බලන්න කෝච්චියේ ගිය ඇමති - රැස්වීමත් උණුසුම් - නිලධාරීන්ට තද වෙයි
41:41
Video thumbnail
🔴2025 අයවැය පාර්ලිමේන්තු විවාදය පස්වැනි දිනය සජීවීව
02:47:52
Video thumbnail
KASTHIRAMA | පා.ම චන්දිම හෙට්ටිආරච්චි සහ සජබ විධායක කමිටු සාමාජික මහේෂ් සේනානායක සහභාගීවන කස්තිරම
01:27:01
Video thumbnail
දයාසිරි මේ වගේ කතාවක් කරයි කියලා හිතුවද ?
10:00
Video thumbnail
තනියම ඩයස්පෝරාවට සද්දේ දැමු මේජර් ජනරාල් සම්මානයක් දිනාගනී
02:02

?