කොළඹ වරාය නගරයේ තීරු බදු රහිත ව්‍යාපාරවලට අවශ්‍ය සුදුසුකම් ගැන ගැසට් නිවේදනයක්

කොළඹ වරාය නගරය බල ප්‍රදේශය තුළ සහ එහි සිට තීරු බදු රහිත සිල්ලර වෙළඳ මෙහෙයුම් හෝ තීරු බදු රහිත සාප්පු සංකීර්ණ මෙහෙයුම් සිදු කිරීමට සපුරාලිය යුතු අවශ්‍යතා සම්බන්ධයෙන් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසිනුයි අදාළ ගැසට් නිවේදනය නිකුත් කර ඇත්තේ.

එහි දක්වා ඇත්තේ තීරු බදු රහිත සිල්ලර වෙළඳ මෙහෙයුම් පිළිබඳ ව්‍යාපාරයක් කරගෙන යාමට අදහස් කරන පුද්ගලයන් ඇමරිකානු ඩොලර් මිලියන 5ක අවම ආයෝජනයක් සිදු කළ යුතු බවයි.

එම තැනැත්තාට තීරු බදු රහිත වෙළඳ මෙහෙයුම් සම්බන්ධයෙන් ගෝලීය වශයෙන් පළපුරුද්දක් ඇති බවට සහ සුඛෝපභෝගී ඉහළ නැමියාවක සන්නාම නාමලත් සිල්ලර නිෂ්පාදන සමූහයකට ප්‍රවේශය ඇති බවට කොමිෂන් සභාව සෑහීමකට පත්වන පරිදි කරුණු පැහැදිළි කිරීම ද කළ යුතු වනවා.

එමෙන්ම තීරු බදු රහිත සාප්පු සංකීර්ණ මෙහෙයුම් පිළිබඳ ව්‍යාපාරයක් කරගෙන යාමට අදහස් කරන අය ඇමරිකානු ඩොලර් මිලියන 7ක අවම ආයෝජනයක් සිදු කළ යුතු වන බවයි අදාළ ගැසට් නිවේදනය දැක්වෙන්නේ.

2355 30 S 1 scaled
2355 30 S 2 scaled
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
2
+1
1
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ත්‍රී රෝද රථයක් පුස්සැල්ලාවේ දී ප්‍රපාතයකට පෙරළී සිදු වූ අනතුර
01:30
Video thumbnail
රට භාරගන්න රනිල් එනවා..? මනෝ මොකද්ද මේ කියන්නේ
06:07
Video thumbnail
වව්නියාවේ මාස ගණනාවක් පැවති නියඟය හමාර කරමින් අධික වර්ෂාව ඇඳ හැලෙයි
00:45
Video thumbnail
JVP එක ගැන නීතිඥ වරයෙකුගෙන් ඇඟ හිරිවැටෙන කතාවක්..ඩිල්කා සමන්මලීගේ ජීවිතේ අනතුරේ
06:52
Video thumbnail
කොහොමද ඒකේ ලස්සන - හැටන් ඩිපෝවෙන් සුපිරි වැඩක්
03:15
Video thumbnail
කක්කුස්සියට යන්න වෙන්නෙත් දැන් sms එක බලලා..මේවා යුද්දේ නිසා නෙවෙයි සුද්දේ නිසා වුණ දේ
03:21
Video thumbnail
පාස්කු ප්‍රහාරය නිසයි සජිත්ට ජනාධිපති වෙන්න බැරිවුණේ
08:53
Video thumbnail
නලින් කිව්ව "AI සජිත්" ගැන ගම්මන්පිල කිව්ව කතාව..පිත්ත ඔසවා පන්දුව නිදැල්ලේ යන්න ඉඩ දෙනවා
03:15
Video thumbnail
අද දහවල් පස්සරට මහා වර්ෂාවක් ඇඳ හැලුණු හැටි මෙන්න
01:22
Video thumbnail
ආණ්ඩුවට මේ පාදඩයා එක්ක තියෙන සම්බන්ධය මොකක්ද ? අගමැතිතුමිය ලැජ්ජා වෙන්න ඕනි
06:22