AFC Banner
Empty Ad
Empty Ad

කොළඹ – ලෝටස් මාර්ගය අවහිර වෙයි

කොළඹ – ලෝටස් මාවත අවහිර වී තිබෙනවා.

ඒ වෘත්තීයවේදීන්ගේ විරෝධතාවක් හේතුවෙන් බවයි වාර්තා වන්නේ.

මේ හේතුව නිසා මේ වනවිට එම මාර්ගයේ එක් මංතීරුවක් වසා දමා තිබෙනවා.

අප වාර්තාකරුවන් පවසන්නේ මේ හේතුවෙන් දැඩි රථ වාහන තදබදයක් ද හටගෙන ඇති බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?