AFC Banner
AFC Banner
Empty Ad

කොළඹ ප්‍රදේශ කිහිපයකට හෙට ජල කප්පාදුවක්

හෙට (20) රාත්‍රී 11.00 සිට අනිද්දා (21) උදෑසන 9.00 දක්වා පැය 10ක කාලයක් කොළඹ 05 සහ 06 ප්‍රදේශවල ජල සැපයුම අත්හිටුවන බව ජල සම්පාදන මණ්ඩලය සඳහන් කරනවා.

එමෙන්ම එම කාලසීමාවේ දී කොළඹ 04 ප්‍රදේශයට අඩු පීඩනයක් යටතේ ජල සැපයෙන බව ද ජල සම්පාදන මණ්ඩලය වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියා.

අත්‍යාවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් අදාල ප්‍රදේශවලට මෙලෙස ජල සැපයුම අත්හිටුවන බවයි වාර්තා වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?