කොළඹ ප්‍රදේශ කිහිපයකට අද ජල කප්පාදුවක්

කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට අද (23) දිනයේ පැය 12ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසනවා.

ඒ, අනුව අද (23) පස්වරු 6.00 සිට හෙට (24) පෙරවරු 6.00 දක්වා කොළඹ 11, 12, 13, 14 සහ 15 යන ප්‍රදේශවලට මෙලෙස ජල සැපයුම අත්හිටුවන බවයි වාර්තා වන්නේ.

අඹතලේ ජල සැපයුමට අදාළ ව්‍යාපෘතියක් හේතුවෙන් මෙම ජල කප්පාදුව සිදුවන බව ජල සම්පාදන මණ්ඩලය සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
1
+1
0
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?