කොළඹ නගර සභාව ළඟ දී අයෙකු ගිනි තබාගනී

පුද්ගලයෙකු සිරුරට ගිනි තබාගැනිමේ සිදුවිමක් කොලඹින් වාර්තා වෙනවා. කොළඹ නගර සභාව ආසන්නයේ දී මෙම පුද්ගලයා සිය සිරුරට ගිනි තබාගෙන තිබෙනවා. ඊයේ (07) සවස 6.00ට පමණ ඔහු මෙලෙස ගිනි තබාගෙන තිබෙනවා. සිද්ධියෙන් එම පුද්ගලයා ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මොහුගේ අනන්‍යතාව හෝ මෙම පුද්ගලයා මෙලෙස දිවි නසාගැනීමට හේතුවක් මෙතෙක් වාර්තා වන්නේ නැහැ.

කුරුඳුවත්ත පොලීසිය මේ පිළිබඳව පරීක්ෂණ ආරම්භ කර ඇති බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.07.01
01:05:26
Video thumbnail
පොඩි මනුස්සයට කරන අපරාධය වෙනුවෙන් පෙනී ඉන්න ආවේ අපි - ආණ්ඩුව ඇවිල්ලා මොනවද කරලා තියෙන්නේ ?
02:40
Video thumbnail
දීලා තියෙන්නේ විලි ලැජ්ජා නැතිවෙන්න - අනුර, හරිනි ජනතාව අන්දලා උදා කරපු පොහොසත් රට
03:27
Video thumbnail
කුපිත වුණ මිනිස්සු පන්දම් අරගෙන මහ පාරට බහියි - මහරගම දෙවනත් කරයි
02:20
Video thumbnail
අළුගොල්ල කන්දේ හටගත් ගින්න විශාල ප්‍රදේශයක් ගිනිබත් කරයි - මෙන්න නවතම දර්ශන
01:19
Video thumbnail
ඔබට මේ ආණ්ඩුව කරන්න බෑ - කරන්න පුළුවන් කෙනෙක්ට දීලා ආණ්ඩුව අයින් වෙලා යන්න
01:28
Video thumbnail
මහින්ද මහත්තයා අල ලීස් කළේ නෑ - ජනපති කෙනෙක් ඕනිද හාල් ලීස් කරලා ගන්න..
01:59
Video thumbnail
මම සජබයෙන් අයින් වුණේ නෑ - ඊට වඩා ලොකු තනතුරකට යනවා..චමල් ආණ්ඩුවට හොඳටම දෙසයි
01:53
Video thumbnail
මේක දැන් පාරට ගේන්න ඕනි කාලය ඇවිල්ලා ඉවරයි - ආණ්ඩුවට අපි පාඩමක් උගන්නනවා
03:38
Video thumbnail
පුළුවන් නම් හිරේ දාපන් අපිව - උඹලගේ ආණ්ඩුව ඉවරයි..සටන මහ පාරට අරගෙන එනවා අපි
02:09