කොළඹ නගර සභාවේ කොමසාරිස්වරියට මුජිබර්ගෙන් රතු එළි (වීඩියෝ)

කොළඹ මහ නගර සභාව පිහිටුවීමේ දී සිදු වූ යැයි මාර්ගෝපදේශ උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් චෝදනාවට ලක් ව සිටින එම නගර සභාවේ කොමසාරිස්වරියට විපක්ෂ මන්ත්‍රී මුජිබර් රහුමන් මහතා රතු එළියක් දල්වා තිබෙනවා.

අද (18) පැවැත්වෙන පාර්ලිමේන්තු සභා වාරයේ දී අදහස් දක්වමින් මන්ත්‍රීවරයා කියා සිටියේ, වත්මන් ආණ්ඩුවට බලය අහිමි වූ දිනයක, කොළඹ නගර සභාවේ කොමසාරිස්වරිය නීතිය ඉදිරියට රැගෙන ඒමට කටයුතු කරන බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
10
+1
2
+1
34
+1
4
+1
2
+1
3
+1
9
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?