කොළඹ නගර සභාවේ කොමසාරිස්වරියට මුජිබර්ගෙන් රතු එළි (වීඩියෝ)

කොළඹ මහ නගර සභාව පිහිටුවීමේ දී සිදු වූ යැයි මාර්ගෝපදේශ උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් චෝදනාවට ලක් ව සිටින එම නගර සභාවේ කොමසාරිස්වරියට විපක්ෂ මන්ත්‍රී මුජිබර් රහුමන් මහතා රතු එළියක් දල්වා තිබෙනවා.

අද (18) පැවැත්වෙන පාර්ලිමේන්තු සභා වාරයේ දී අදහස් දක්වමින් මන්ත්‍රීවරයා කියා සිටියේ, වත්මන් ආණ්ඩුවට බලය අහිමි වූ දිනයක, කොළඹ නගර සභාවේ කොමසාරිස්වරිය නීතිය ඉදිරියට රැගෙන ඒමට කටයුතු කරන බවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බිමල්, නාමල් කරුණාරත්න මහණවෙලා හිටියේ..යකෝ මුන් මහාවංශය කියවලාවත් නැද්ද ?
01:51
Video thumbnail
අලුත්ගම අනතුර ඇසින් දුටු අයෙක් සියල්ල හෙළිකරයි - "සංඥා වැදෙද්දිම ත්‍රීවිල් එක දැම්මේ"
01:38
Video thumbnail
"කෝච්චි නැතුවත් නිකනුත් පත්තු වෙනවා" අනතුරෙන් පසු උණුසුම් වූ මිනිස්සු..මෙන්න තවත් දර්ශන
03:28
Video thumbnail
කාලයක් මහණ වෙලා හිටපු සෙට් එක ගැන හාමුදුරුවෝ ප්‍රසිද්ධියේම කියයි..
00:23
Video thumbnail
දුම්රිය අනතුරෙන්, පෙර පිනකට ජීවිතය බේරුණ තරුණයා - "ලොකු දෙයක් උඹ බේරිච්ච එක"
00:26
Video thumbnail
අලුත්ගම බිහිසුණු දුම් රිය අනතුරේ CCTV දර්ශන එළියට..දානකොටම ආවානේද කෝච්චිය ?
00:47
Video thumbnail
බිහිසුණු දුම්‍ රිය අනතුරක් සිදුවූ ස්ථානයේ උණුසුම් තත්ත්වයක්
00:44
Video thumbnail
පරම වීර විභූෂණ සම්මානයෙන් පිදුම් ලැබූ දිවංගත රණවිරුවෙකුගේ මව්පියන්ට යුද්ධ හමුදාධිපතිගෙන් උපහාර
02:03
Video thumbnail
සුරේෂ් සලේ ගැන කිසි සාක්ෂියක් නෑ..ආණ්ඩුවට ප්‍රබල චෝදනාවක්..ශානිගේ තනි තීන්දුවෙන් සලේ ඇතුළට දැම්මේ ?
17:38
Video thumbnail
මීට සුළු මොහොතක බිහිසුණු දුම්‍රිය අනතුරක් සිදුවූ ස්ථානයේ උණුසුම් තත්ත්වයක්
00:48